මාව අද බයික් එකෙන් යද්දි පොලිසියෙන් ඇල්ලුවා. වරදක් කරල නෙමෙයි. ලයිසොන් බලන්න. පොලිස් මහත්තයා මට පුතේ කියල කතා කළා. මට අලි සතුටු ඉතුනා ලංකාවෙ පොලීලිය ගැන.![]()

ඔක්කොටම වැඩියෙන් හිනා ගියේ..අනිත් ඩයල් එක හැපෙන්න ගිය එකනේ..යකෝ..ඒ අස්සේ එ යකා හැප්පෙන්න යනවා![]()

ලෝකෙටම පේන්න වැඩ දාන්න ගිහිල්ලා වැටුනට පස්සේ ලැජ්ජවෙන් බලනවා කවුරුත් දැක්කද නැද්ද කියලා...
![]()
![]()
මම හැදුවෙ ඔන්න![]()






මෙහෙම වනද්දි එක පාර වැටුණෙ ඇයි. රෝදෙ හිර වුණාද, ඒ කියන්නෙ රෝදෙ පැත්තට හැරිල තියෙද්දි ලෙස්සුවද?
රත්නත්තරේ පිහිටයි මැණික මා සදා.. ඉල්ලන්න බෑ වැඳල නම් යන්නෙපා මා දමා..
රත්නත්තරේ පිහිටයි මැණික මා සදා.. ඉල්ලන්න බෑ වැඳල නම් යන්නෙපා මා දමා..
![]()

තෝ පොලිස් කාරය ගාවට ගිහින් ඕක කියලද ෂේප් වුණේ. පුක අඹර අඹර පොලිස් කාරය ගාව බැගෑපත් වෙන්ඩ ඇති නේ
එහෙම නෑ මාව දැක්කම ආදරේ හිතෙන්න ඇති. did he just got mad at the scooter and walk away from it?