Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඉඳල ඉඳල තුන් හිතේවත් වැරදි දෙයක් නැතුව, අලුත්ම අවුරැද්දෙ, කැල්ලකට මනුස්සකමට (එකෙන්ම මනුස්සකමට :rofl: ) දාන්න යන එකම talk එක මෙහෙම වුනොත් උඹල මොකද කරන්නෙ? :baffled::baffled:

    ඉතින් අපිට ෆුකද කියල හිතන අය comment කරන්න මහන්සි වෙන්න එපා please.

    Screen_Shot_2018_04_14_at_3_16_11_AM.png
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මුලින්ම wish කරලා තියෙන්නේ කෙල්ල ද?
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මුලින්ම wish කරලා තියෙන්නේ කෙල්ල ද?


    ඔව් බන් ඊට පස්සෙ මන් wish කරන්න ගියා වගේ කතා කරන්නෙ :rofl:
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් බන් ඊට පස්සෙ මන් wish කරන්න ගියා වගේ කතා කරන්නෙ :rofl:

    ඒකි ඔය වට්ස් ඇප් ඉන්න සේරටම මැසේජ් දාගෙන දාගෙන යන්නැති.උඹ නිකන් මේ ඒකි උඹට විතරක් මැසේජ් එවලා වගේනේ කථාව
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඒකි ඔය වට්ස් ඇප් ඉන්න සේරටම මැසේජ් දාගෙන දාගෙන යන්නැති.උඹ නිකන් මේ ඒකි උඹට විතරක් මැසේජ් එවලා වගේනේ කථාව

    ඒක තමා මට හිතෙන්නෙ අපරාදෙ නිකන් ගොන් වැඩේ බන් reply කරේ මන් :eek:
     
    Last edited:

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    රෝසි ආච්චි;23098104 said:
    උබෙ spelling mistakes දැකල ඒකිට එපා වෙලා

    ලොල් :D සිංහල අවුරැද්දට ඉංඟ්‍රිසියෙන් wish කරල දැන් සිංහල spelling mistake හොයනව ඔහොමමයි මියුසියස් එකේ කෙල්ලො :shocked: