Meter Taxi වල අවම ගාන දැන් Rs 50 ද 60ද? Meter Taxi වල අවම ගාන දැන් Rs 50 ද 60ද? සමහර ඒවායේ 50යි, සමහර ඒවා 60යි. 50 අයගෙන් අහපුවම කියනවා තාම ත්රීවීල් ගාස්තු ඉහල ගිහින් නෑ සමහරු තමන්ගේ උවමනාවට meter එක වැඩි කරගෙන කියල. මොකද්ද ඇත්ත?