Meter Taxi වල අවම ගාන දැන් Rs 50 ද 60ද?

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,584
    1,123
    113
    Android
    Meter Taxi වල අවම ගාන දැන් Rs 50 ද 60ද?

    Meter Taxi වල අවම ගාන දැන් Rs 50 ද 60ද? සමහර ඒවායේ 50යි, සමහර ඒවා 60යි. 50 අයගෙන් අහපුවම කියනවා තාම ත්‍රීවීල් ගාස්තු ඉහල ගිහින් නෑ සමහරු තමන්ගේ උවමනාවට meter එක වැඩි කරගෙන කියල. මොකද්ද ඇත්ත?
     
    • Like
    Reactions: TrackAI

    TrackAI

    Active member
  • Apr 18, 2017
    238
    33
    28
    mama hamadama yanawa bn meter taxi wala.
    samahara ewage 50i, samahara ewage 60i..ane manda