Meth Sinhalayoda

da rocker

Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    අඩෝ මේ swag එකෙන් කියවෙන්නේ මොන වගේ දෙයක්ද බන් fb ගියොත් swag හෝ ගලා

    mama danna widiyta nm swag kiyala kiyanee sexy gentlemen widiyata fashion ekakta.. Bruno mars :love: :love: ta tamai king of swag kiyane
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    dalada01.jpg

    ඒවා ගැන අඬන අයට මේවා වානාද?

    රාජපකයට ඕවට return එක හම්බෙනවා බලන් මචන් :yes:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    පොන්න බ#ක් බන්.. බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ කියන්නේ ශ්‍රී දලදා මාලිගාව.. ඒ වගේ තැනකටත් ගිහින් හැසිරෙන්න දන්නේ නැති කාලකන්නි පෙරේතයෙක්..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,335
    21,984
    113
    Gotland
    2e2nns7.jpg


    දකුණේ ඉඳන් වමට පිලිවෙලින්

    1. මේ සොන්නයා ගැන අදහස් පළකර ඇත
    2. මේ මොකෙක්ද
    3. ඔලුව නවල පුරුදු සොන්නයෙක්
    4. වාරියපොල™ ටයිප් ?
    5. හොඳට දීල පුරුදු slim bitch
    6. p.ඩයල් එකක්
    7. අනිත් උන් නවෙද්දී නැවෙන සොන්නයෙක්
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    මට මේකෙ වැරැද්දක් පේන්නෙ නැහැ.:no:
    උබට ඉතින් අර එකෞන්ටෙකෙන් ඉන්න කාලෙත් මෙව්වගෙ වැරැද්දක් පෙනුනෙ නෑනෙ :rofl: පන්සලේ අතේ ගහපු උන්ට මෙව්ව මොනාද :P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උබට ඉතින් අර එකෞන්ටෙකෙන් ඉන්න කාලෙත් මෙව්වගෙ වැරැද්දක් පෙනුනෙ නෑනෙ :rofl: පන්සලේ අතේ ගහපු උන්ට මෙව්ව මොනාද :P
    :rofl::rofl::rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හාල් පාරුවෝ කියලා තමා කියන්න වෙන්නෙ,මේ ළමයින්ගේ දෙමාපියනුත් මෙවාට වග කියන්න ඔනේ.

    :yes::yes::yes:
     

    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    "Shezz vimuzz" kiyna acc ekata giyothin unge tawa fto balagnna puluwan... oya unge kandy trip eke.. hbi pattama moda athal tikak dila tyeneee un set ekamaaa
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    උෟ ඕකේ තේරුමවත් දන්නේ නැද්ද කොහෙද ? නැත්තන් මේ වගේ ගොන් වැඩ කරයිද ? පව් බන් මේවට මොනවා කියන්ද කියලා හිතා ගන්න බෑ.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    dalada01.jpg

    ඒවා ගැන අඬන අයට මේවා වානාද?

    palaweni de mahindala nuwara night race thibba eka waradi.unge hinamanaya hinda unta eka nawaththanna bari una.eth baya hinda track eke wens karala athin thibba.

    deweni de uba dala thiyena pinthure waradi,mokada nura race eka thibbata musical show eka thibbe gatabe ground eka.