Meth Sinhalayoda

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    මුන් half සිංහල බන්, genuine එක නෙමෙයි, නිකං කොරියන් high copy වගේ, නමට සිංහල :angry:
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    උගෙ හැටි විතරක් සිරාවටම
    අනේ මන්ද..මට කොහොමත් ඔය අලුත් එව්න් දිරවන්නෙ නෑ..අපේ කාලෙ අපි පිස්සු කෙලිය,ක්ලාස් කට් කරල බීච් ගියා, අනන්ත වැඩ කලා.ඒත් දැන් කාලෙ කරන ඔය ගං කබර කන් කලේ නෑ.කෙල්ලො පස්සෙ ගියා,විහිලු කලා,බැන ගත්ත,දැන් වගේ බලු වැඩ කලේ නෑ.කරන්න හිතේ වත් තිබ්බෙ නෑ.අනේ මන්ද බං.මේ රට කොහාට යයිද කියල හිතාගන්න බෑ
     
    Last edited:

    jayalalitha

    Member
    May 7, 2012
    363
    54
    0
    facebook එකෙන් කවුද කියල හොයන්න බෙරිද
    හොයල දාපන්කෝ
     
    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0
    කවුද බන් ඒ පොන්සියා ? මිඩ්ල් ෆින්ග්ර් එක පෙන්නන හැටි බලපන්කො දෙකට නැමිලා .. "අනේ මේක ගහන්න මගේ පුකේ කියනවා වගේ" .. මේ පොන්සියෝ බටහිර වෙන්න හදනවා ක්‍රමේවත් දන්නේ නැතුව ..ගූ හැත්තෑවයි ...මුන් මොන swag ද බන් ගං කබරයො මොඩ් වෙන්න තටමනවා .. ඒ පොන්නයනම් සිංහල කමට ,බුදු දහමට විතරක් නෙමේ බන් .. පිරිමි කමටත් අපහාස කරනවා ...ඕකුන්ට කරන්න ඕනේ දේ තමයි .....එක්කු කියල වැඩක් නැහැ ...
    :yes::yes::yes:
     
    asanka/sadaru

    Active member
  • Nov 24, 2013
    163
    38
    28
    in your head
    sira

    කවුද බන් ඒ පොන්සියා ? මිඩ්ල් ෆින්ග්ර් එක පෙන්නන හැටි බලපන්කො දෙකට නැමිලා .. "අනේ මේක ගහන්න මගේ පුකේ කියනවා වගේ" .. මේ පොන්සියෝ බටහිර වෙන්න හදනවා ක්‍රමේවත් දන්නේ නැතුව ..ගූ හැත්තෑවයි ...මුන් මොන swag ද බන් ගං කබරයො මොඩ් වෙන්න තටමනවා .. ඒ පොන්නයනම් සිංහල කමට ,බුදු දහමට විතරක් නෙමේ බන් .. පිරිමි කමටත් අපහාස කරනවා ...ඕකුන්ට කරන්න ඕනේ දේ තමයි .....එක්කු කියල වැඩක් නැහැ ...
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බුකියෙ ලින්කුව දියන්කො දෙක තුනක් කතා කරලා එන්න අවජාතක බල්ලොන්ට..:angry:
    බුකියෙ ඉන්නවා අතේ සතේ නැතත් බොරු පොෂ් එක පෙන්නන ලොන්තයො ටිකක්.. උදේට කහට එකක් බීලා කියනවා කෝන් ෆ්ලෙක්ස් කෑවා කියලා.. දවල්ට පොල් සම්බලුයි බතුයි කාලා කියනවා බුරියානි කෑවා කියලා.. රෑට පාන් වාටියක් කාලා කියනවා පීසා කෑවා කියලා.. මුන්ට තියෙන්නෙ මානසික ලෙඩක් බං..:yes:
     
    • Like
    Reactions: animation

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,921
    9,292
    113
    Microsoft
    බුකියෙ ලින්කුව දියන්කො දෙක තුනක් කතා කරලා එන්න අවජාතක බල්ලොන්ට..:angry:

    බුකියෙ ඉන්නවා අතේ සතේ නැතත් බොරු පොෂ් එක පෙන්නන ලොන්තයො ටිකක්.. උදේට කහට එකක් බීලා කියනවා කෝන් ෆ්ලෙක්ස් කෑවා කියලා.. දවල්ට පොල් සම්බලුයි බතුයි කාලා කියනවා බුරියානි කෑවා කියලා.. රෑට පාන් වාටියක් කාලා කියනවා පීසා කෑවා කියලා.. මුන්ට තියෙන්නෙ මානසික ලෙඩක් බං..:yes:
    :yes::yes::yes:
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    කවුද බන් ඒ පොන්සියා ? මිඩ්ල් ෆින්ග්ර් එක පෙන්නන හැටි බලපන්කො දෙකට නැමිලා .. "අනේ මේක ගහන්න මගේ පුකේ කියනවා වගේ" .. මේ පොන්සියෝ බටහිර වෙන්න හදනවා ක්‍රමේවත් දන්නේ නැතුව ..ගූ හැත්තෑවයි ...මුන් මොන swag ද බන් ගං කබරයො මොඩ් වෙන්න තටමනවා .. ඒ පොන්නයනම් සිංහල කමට ,බුදු දහමට විතරක් නෙමේ බන් .. පිරිමි කමටත් අපහාස කරනවා ...ඕකුන්ට කරන්න ඕනේ දේ තමයි .....එක්කු කියල වැඩක් නැහැ ...

    :dull: sirawata, uge ponna kama tamai, anit unut u wagema tamai, kello hodai apayata gahana calender ekakata ganna, :oo::oo::oo::oo::oo:
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    fb pro ekath dunnma hodi ne bn muga guna warnana karala msg ekaka danna

    මේ සිංහලු නෙමෙයි බන් පොන්නලු වගයක්. මෝඩ හරක් බන්. මුන්ගේ ප්‍රෝෆයිල් ලින්කු තියෙනවනම් දාපල්ල. ගම රට දාල යන්න දෙන්නේ... (මේක වෙන පොටෝ එකකින් එඩිට් කරල ගත්තු එකක්ද කියලත් සැකයි, නැත්තන් මේ ව‍‍ගේ පොන්න වැඩ කරන උන් ඉන්නවද බන් ?:dull: )
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    fb pro ekath dunnma hodi ne bn muga guna warnana karala msg ekaka danna

    මේ සිංහලු නෙමෙයි බන් පොන්නලු වගයක්. මෝඩ හරක් බන්. මුන්ගේ ප්‍රෝෆයිල් ලින්කු තියෙනවනම් දාපල්ල. ගම රට දාල යන්න දෙන්නේ... (මේක වෙන පොටෝ එකකින් එඩිට් කරල ගත්තු එකක්ද කියලත් සැකයි, නැත්තන් මේ ව‍‍ගේ පොන්න වැඩ කරන උන් ඉන්නවද බන් ?:dull: )

    ekat atta tamai, links nadda /.?
     
    Chu Malli

    Member
    Sep 6, 2014
    843
    55
    0
    eha gedara
    කවුද බන් ඒ පොන්සියා ? මිඩ්ල් ෆින්ග්ර් එක පෙන්නන හැටි බලපන්කො දෙකට නැමිලා .. "අනේ මේක ගහන්න මගේ පුකේ කියනවා වගේ" .. මේ පොන්සියෝ බටහිර වෙන්න හදනවා ක්‍රමේවත් දන්නේ නැතුව ..ගූ හැත්තෑවයි ...මුන් මොන swag ද බන් ගං කබරයො මොඩ් වෙන්න තටමනවා .. ඒ පොන්නයනම් සිංහල කමට ,බුදු දහමට විතරක් නෙමේ බන් .. පිරිමි කමටත් අපහාස කරනවා ...ඕකුන්ට කරන්න ඕනේ දේ තමයි .....එක්කු කියල වැඩක් නැහැ ...
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    බුකියෙ ලින්කුව දියන්කො දෙක තුනක් කතා කරලා එන්න අවජාතක බල්ලොන්ට..:angry:
    බුකියෙ ඉන්නවා අතේ සතේ නැතත් බොරු පොෂ් එක පෙන්නන ලොන්තයො ටිකක්.. උදේට කහට එකක් බීලා කියනවා කෝන් ෆ්ලෙක්ස් කෑවා කියලා.. දවල්ට පොල් සම්බලුයි බතුයි කාලා කියනවා බුරියානි කෑවා කියලා.. රෑට පාන් වාටියක් කාලා කියනවා පීසා කෑවා කියලා.. මුන්ට තියෙන්නෙ මානසික ලෙඩක් බං..:yes:

    දැන් ටික කාලෙකට කලින් බස් එකේ මට එහා පැත්තෙ හිටය එක හෝ ගාල මොනවද කොටනවා fb එකේ මමත් ඇහැ දාල බැලුව.. ඌ states එකක් දාල "having breakfast @ mcdonalds" කියල. :rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ජින්තුවා;17300132 said:

    :rofl::rofl: