MH370 යානය කඩා වැටී නැහැ

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    1447069175_1361365343.jpg


    http://en.wikipedia.org/wiki/Parallel_universe_(fiction)

    mehema ekak welada danne na :baffled:
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    මේක කවුරුම හරි පැන්නුවා නම්..උට දඩුවම් දිය යුතු නෑ...
    ඌ මේ ලෝකේ ගොඩක් වැඩ වලට වටිනාම පුද්ගලයා වෙනවා ..

    :):):)
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මේක කවුරුම හරි පැන්නුවා නම්..උට දඩුවම් දිය යුතු නෑ...
    ඌ මේ ලෝකේ ගොඩක් වැඩ වලට වටිනාම පුද්ගලයා වෙනවා ..

    :):):)

    ඌ ඒක පැන්නුව හේතුව බලල තමා දඬුවම් ගැන තීරණය කරන්න වෙන්නෙ :rolleyes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    1. අර මට්ටලට ප්ලේන් 3ක් ම ආව කියපු එකා මේ ගැන දන්නවා ඇති
    2. මට්ටල - හම්බන්තොට මුදා නොගත් ප්‍රදේශයට යානය ගොඩ බෑවා වෙන්න පුළුවන්