http://en.wikipedia.org/wiki/Parallel_universe_%28fiction%29 mehema ekak welada danne na :baffled:
D.shan Well-known member Oct 31, 2011 9,625 1,475 113 වයබ පාලාතේ Apr 23, 2014 #21 http://en.wikipedia.org/wiki/Parallel_universe_(fiction) mehema ekak welada danne na
akila12345 Well-known member Apr 23, 2009 2,398 347 83 32 ලංකාව Apr 23, 2014 #23 මේක කවුරුම හරි පැන්නුවා නම්..උට දඩුවම් දිය යුතු නෑ... ඌ මේ ලෝකේ ගොඩක් වැඩ වලට වටිනාම පුද්ගලයා වෙනවා ..
මේක කවුරුම හරි පැන්නුවා නම්..උට දඩුවම් දිය යුතු නෑ... ඌ මේ ලෝකේ ගොඩක් වැඩ වලට වටිනාම පුද්ගලයා වෙනවා ..
යාළුවා Well-known member Jul 5, 2013 18,587 1,318 113 38 මීගමුව Apr 23, 2014 #24 akila12345 said: මේක කවුරුම හරි පැන්නුවා නම්..උට දඩුවම් දිය යුතු නෑ... ඌ මේ ලෝකේ ගොඩක් වැඩ වලට වටිනාම පුද්ගලයා වෙනවා .. Click to expand... ඌ ඒක පැන්නුව හේතුව බලල තමා දඬුවම් ගැන තීරණය කරන්න වෙන්නෙ
akila12345 said: මේක කවුරුම හරි පැන්නුවා නම්..උට දඩුවම් දිය යුතු නෑ... ඌ මේ ලෝකේ ගොඩක් වැඩ වලට වටිනාම පුද්ගලයා වෙනවා .. Click to expand... ඌ ඒක පැන්නුව හේතුව බලල තමා දඬුවම් ගැන තීරණය කරන්න වෙන්නෙ
pavithra_uk Well-known member Oct 6, 2009 53,543 22,233 113 Gotland Apr 23, 2014 #25 1. අර මට්ටලට ප්ලේන් 3ක් ම ආව කියපු එකා මේ ගැන දන්නවා ඇති 2. මට්ටල - හම්බන්තොට මුදා නොගත් ප්රදේශයට යානය ගොඩ බෑවා වෙන්න පුළුවන්
1. අර මට්ටලට ප්ලේන් 3ක් ම ආව කියපු එකා මේ ගැන දන්නවා ඇති 2. මට්ටල - හම්බන්තොට මුදා නොගත් ප්රදේශයට යානය ගොඩ බෑවා වෙන්න පුළුවන්
ShadowSeeker Well-known member Apr 4, 2014 658 915 93 Apr 23, 2014 #26 Lost eke vage velada danne bn..?
urajdrlk Well-known member Jul 6, 2006 102,076 3,515 113 Inside Your Laptop ;) Apr 23, 2014 #27 මැලේෂියන් කාරයා කරන්නේ බොරුව.......