Micro Panda vs. Alto

Hachiko15

Well-known member
  • Jul 17, 2018
    795
    398
    63
    Machan mage maruti parana ekak thibbe mama eka vikunala gatte panda ekak mama 2012 year eke ekak gaththe
    mama gaddi 12.25k 1.3cc eka une .35000km duwala tibbe
    mata apuu ekama aula silencer eke podi case ekak eka hadaganna mata rs 2000k wage giye
    denata nam ksima ledak na supiriyata weda
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Panda ekata loku reputation ekak nam ne tamai, ganna giyot opinion denna osthar la ona taram.

    Hamoma epa kiyaddi mage massina kenek kiwa ganin kiyala. Aragena masa 3k wage wenawa.
    Godakma kadichcha parawal wala yaddi tikak parisamata yanna ona. Ehema natnam mata nam gewana ganata watinawa kiyala hitenawa.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    alto eke hoda
    cheap maintenance and spare part availability
    good fuel consumption
    due to above advantages there is a good 2nd hand market


    Apart from that all other things are better in panda (eg:- comfort, options and etc)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉන්දියන් ඇල්ටො එකට වඩා චයිනීස් පැන්ඩා හොදයි..
    මම පාවිච්චි කරන්නෙ පැන්ඩා එකක්..
    ඇල්ටෝ එකට වඩා ඔප්ෂන් තියෙනවා..
    සේෆ්ටි අතින් ගොඩක් හොදයි
    ලුක් එකත් හොදයි
    පෙට්‍රල් කිරිල්ලනන් ඇල්ටො තරම් නැහැ. මගේ 12 ක් වගේ තමයි කොළඹ. හයිවේ 17-18 ක් වගේ කරනවා..
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඉන්දියන් ඇල්ටො එකට වඩා චයිනීස් පැන්ඩා හොදයි..
    මම පාවිච්චි කරන්නෙ පැන්ඩා එකක්..
    ඇල්ටෝ එකට වඩා ඔප්ෂන් තියෙනවා..
    සේෆ්ටි අතින් ගොඩක් හොදයි
    ලුක් එකත් හොදයි
    පෙට්‍රල් කිරිල්ලනන් ඇල්ටො තරම් නැහැ. මගේ 12 ක් වගේ තමයි කොළඹ. හයිවේ 17-18 ක් වගේ කරනවා..

    Alto eketh paagala giyoth 10y karanne.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,436
    23,669
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම ලගදි Micro Panda කාර් බලන්න ගියා උන්ගේ බොරැල්ලෙ තියෙන ශෝ රූම් එකට. මටනම් කාර් එකේ ෆිනිශින් හොදටම මදි.

    කොටින්ම කිව්වොත් පිටපස්සෙ වම් පැත්තේ දොරේ වීදුරුවේ හරි මැද බීඩින් කෑලි දෙකක් ජොයින් කරලයි තීබ්බේ. පට්ට කැතයි. උන් කෑලි ඉතුරු කරගන්නද කොහෙද එතනට තනි එකක් දාන්නේ නැතුව ඉතුරු වෙච්ච කෑලි දෙකක් මූට්ටු කරලා.
    :angry::sorry:
     
    Last edited:

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Mokakda tiyena prashnaya? Wikunaganna kal yanawa da? Natnam gatta ganata denna beri da?

    Dekama tiyenawa... lankawe market eka hadila tiyena widiya tamai,

    oya dekatama wada hodai.

    perodua kelisa, elite, daihatsu mira,

    daihatsu mira nam brand new ganna tiyenawa
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,436
    23,669
    113
    ලිම්පෝපෝ කන්දෙ

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ගත්ත ගානට? :eek:

    ගත්ත ගානට නෙමෙයි උබ අවුරුදු 3කින් විකුනුවත් ලක්ෂ 10ක් විතර අඩුවෙන් දෙන්න වෙන්නේ! :sorry:

    Micro Panda 2015 http://ikman.lk/en/ad/micro-panda-2015-for-sale-colombo-606


    14.25 not bad. me car eka 2015 di 15.50 wage wenne. full option eka neme. so after 3 years without warranty 14.25 is a good price. 200,000 +- wage adu wela thiyenne:)