මම වාහනයක් ගන්න හදන්නේ. Brand new ගන්න ඉන්නේ. පැන්ඩ එකයි අල්ටො එකයි තමයි ඔප්ෂන් දෙක මට යන්න පුුලුවන්.
මේ දෙකෙන් මොකකට යන එකද හොද මචං? ඇයි පැන්ඩ එක එච්චර මාකට් නැත්තේ බන්? ඒකේ ඔප්ෂන් පවා වැඩියි.
වෙනත් වාහන ගන්න සජෙස්ට් කරන්න එපා. මට දැන ගන්න ඕන ඔය දෙකෙන් මොකකට යන එකද වඩාත්ම හොද කියන එක.