Microsoft එකට යන්න ආසද ඉගෙන ගන්න
මෙන්න මේකයි සීන් එක මචන්ලා, හොයලත් බැලුවා සීන් එක ඇත්ත වගේ..
Microsoft Virtual Academy සීන් එකක් මචන්ලා..challenge එකක් කිව්වොත් නිවැරදි කියලා හිතන්වා.ගොඩක් අය දන්නවනේ Microsoft Virtual Academy කියන්නේ මොකද්ද කියලා.Microsoft වෙතින් අපිට දෙන නොමිලේ ඉගෙන ගන්න පුලුවන් සයිට් එකක්. www.microsoftvirtualacademy.com
වැල විතරක්ම බලන්නේ නැතුව පොඩ්ඩක් ගිහින් බලපල්ලා

සීන් එක මේකයි...
මේ Challenge එකේ නම තමා Know it. Prove it. මේක නිරන්තරයෙන් වාගේ MVA එකේ පවත්වනු ලබනවා. මේ පාර මේ Challenge එකේ අවධානය Windows 10 වෙත යොමුවෙලා තියනවා.ඉතින් Windows 10 ගැන හරිදේ හරියටම ඉගෙන ගෙන USA තියන Microsoft Campus එකට course එකක් කරන නිකන්ම යන්න පුලුවන්...

පහත පියවර අනුගමනය කරන්න.
දැනට MVA වෙත register වෙලා නැත්නම් Outlook account එකකින් MVA වෙත register වෙන්න. ඊට පස්සේ Login වෙන්න.
දැන් මෙතනින් මේ ලින්ක් ( http://aka.ms/kipi) එකට යන්න. එකෙන් ඔයාලගේ Course එක Select කරන්න. ඊටපසේ ඔයාගේ නමයි , email එකයි අහයි, දීලා submit කරන්න.
දැන් ඔයාලා Select කරපු Course එකට තමයි යන්නේ. ඒකේ උඩම තියනවා + Learning Plan කියලා button එකක්. ඒක click කරහම Course එක learning plan එකට ඇඩ්වෙනවා. මේකට ඔයා login වෙලා ඉන්න ඔනි.
දැන් ඉතිං Course එක ඉගෙනගෙන Course එක finish උන ගමන් course එක share කරන්න.FB Or Twitter... අමතක කරන්න එපා #RockedIt hash tag එක.
Challenge එක සම්පූර්ණකිරීම සඳහා අවසාන දිනය :October 15, 2015

- Developers ලා සඳහා: Learn how to create amazing apps on devices running Windows 10.
- IT Professionals ලා සඳහා: Discover how to manage Windows 10 in a mobile workforce, across devices and the cloud.
- Students ලා සඳහා: New to technology? Learn programming basics by creating a real game or app in a real software development environment.