Windows 7 ස්ථාපන මාධ්‍යය තෝරා ගැනීම - Preparing the Windows 7 Installation Source
You can use several methods to install Windows 7. The most appropriate method depends on your individual circumstances. Although installing using a DVD-ROM is fine when you have only a couple of computers, you might want to consider alternate methods when you have to deploy Windows 7 to 20 computers or more. When considering which installation source to use, consider the following factors:
Windows 7 ස්ථාපන මාධ්‍යය තෝරා ගැනීම
Windows 7 ස්ථාපනය කර ගැනීමට ක්‍රම කිහිපයක් භාවිතා කළ හැකියි. නමුත් සුදුසුම ක්‍රමය තෝරාගැනීම පදනම් වනුයේ ඒ ඒ අවස්ථාවට අනුකූලවයි. පරිගනක කිහිපයක් පමණක් නම් ඒ සදහා සුදුසු ක්‍රමය වන්නේ DVD-ROM එකක් මගින් install කිරීමයි. පරිගනක 20ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක Windows 7 install කිරීම සදහා වෙනත් ක්‍රමයක් පිළිබද සලකා බැලිය යුතුවේ. වෙනත් ස්ථාපන ක්‍රමයක් තෝරාගැනීමේදී පහත සදහන් දේ ගැන අවධානය යොමු කිරීම වටී.
Using a DVD as an Installation Source
If you purchase a boxed version of Windows 7 at a retail outlet, it will come with a DVD-ROM. Some enterprise customers also have access to a special section of Microsoft's Web site where they are able to download a DVD-ROM image of Windows 7 in International Organization for Standardization (ISO) format. You need to write this image to a DVD-ROM before it is possible to use it to install Windows 7.
ස්ථාපනය සදහා DVD-ROM මාධ්‍යය යොදා ගැනීම
ඔබ Windows 7 වෙළදපොලෙන් මිලදී ගත්තේනම් එය ඇත්තේ DVD-ROM ආකාරයටයි. නමුත් සමහර ව්‍යාපාරික ගණුදෙනුකරුවන් සදහා මයික්‍රොසොෆ්ට් නිල වෙබ් අඩවියේ විශේෂ කොටසකට ඇතුල්වීම මගින් Windows 7 හි DVD-ROM මෘදු පිටපතක්, ප්රමිතිකරණය සදහා වන ජාත්‍යන්තර සංවිධානයේ පිළිගත් ආකාරයකට (එනම් ISO) ලබා ගැනීමට හැකියාව තිබෙනවා. එය බාගත කර ගැනීමෙන් පසුව භාවිතා කිරීමට පෙර එම පිටපත DVD-ROM එකකට ලබා ගත යුතුවෙනවා.
To install Windows 7 from a DVD-ROM, boot from the DVD-ROM drive and follow the prompts. You may need to configure the computer's BIOS to support booting from DVD-ROM. If a computer does not have a DVD-ROM drive attached, you can still install from DVD-ROM—you just need to acquire a USB DVD-ROM drive. In this case, it will be necessary to configure the computer's BIOS to boot from the USB device.
Windows 7, DVD-ROM මගින් ස්ථාපනය කිරීම සදහා පරිගනකය DVD තැටි ධාවකය මගින් බූට් කරගත යුතු වෙනවා. ඉන් පසු ඉදිරියට යාමට අවශ්‍ය උපදෙස් ස්වයංක්‍රීයවම ඔබ වෙත ලැබේවි. නමුත් DVD ධාවකය මගින් බූට් කරගැනීමට පෙර ඔබගේ පරිගනකයේ BIOS, DVD බූට් කිරීමට සහය දැක්විය යුතු වනවාක් මෙන්ම DVD මගින් බූට් වීමට හැඩගස්වා ගත යුතුයි. ඔබගේ පරිගනකයයේ DVD ධාවකයක් නොමැතිනම් කළ හැකි විකල්පයක් වන්නේ ඒ සදහා USB DVD-ROM ධාවකයක් යොදා ගැනීමයි. නමුත් එමගින් පරිගනකය පණගැන්වීමට (බූට් කිරීමට) පෙර ඔබේ පරිගනකයේ BIOS මගින් පණගැන්වීම් ධාවකය (Boot Device) ලෙස USB device ලබා දිය යුතු වේ.
A DVD-ROM installation may suit your organization if you have a small number of computers to install Windows 7 on and you do not need to customize the operating system image.
DVD-ROM මගින් ස්ථාපනය කිරීම වඩාත් ගැලපෙනුයේ කුඩා ප්‍රමාණයේ සමාගම් ආදිය සදහායි. මන්දයත් ඒවායේ භාවිතා වනුයේ පරිගනක සිමිත සංඛ්‍යාවක් බැවින්ය. එමෙන්ම මේ ආකාරයට ස්ථාපනය කළ යුත්තේ ඔබේ වින්ඩෝස් 7 පිටපත වෙනස් කිරීම් වලට (customize) ලක්කිරීමට අනවශ්‍ය නම් පමණක්ය.

- Do you need to install Windows 7 on more than one computer?
- Does the computer or computers have DVD-ROM drives?
- Do you need to deploy a customized version of Windows 7?
- Do you want to automate the installation process?
Windows 7 ස්ථාපන මාධ්‍යය තෝරා ගැනීම
Windows 7 ස්ථාපනය කර ගැනීමට ක්‍රම කිහිපයක් භාවිතා කළ හැකියි. නමුත් සුදුසුම ක්‍රමය තෝරාගැනීම පදනම් වනුයේ ඒ ඒ අවස්ථාවට අනුකූලවයි. පරිගනක කිහිපයක් පමණක් නම් ඒ සදහා සුදුසු ක්‍රමය වන්නේ DVD-ROM එකක් මගින් install කිරීමයි. පරිගනක 20ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක Windows 7 install කිරීම සදහා වෙනත් ක්‍රමයක් පිළිබද සලකා බැලිය යුතුවේ. වෙනත් ස්ථාපන ක්‍රමයක් තෝරාගැනීමේදී පහත සදහන් දේ ගැන අවධානය යොමු කිරීම වටී.
- ඔබට පරිගනක එකකට වැඩි සංඛ්‍යාවක Windows 7 install කිරීමට අවශ්‍යද?
- පරිගනකය / පරිගනකවල DVD-ROM drives තිබේද?
- ඔබට වෙනස්කරන ලද (customized) Windows 7 සංස්කරණයක් ස්ථාපිත කිරීමට අවශ්‍යද?
- ඔබට ස්ථාපන ක්‍රියාවලිය ස්වයංක්‍රීයව කරගැනීමට අවශ්‍යද?
Using a DVD as an Installation Source
If you purchase a boxed version of Windows 7 at a retail outlet, it will come with a DVD-ROM. Some enterprise customers also have access to a special section of Microsoft's Web site where they are able to download a DVD-ROM image of Windows 7 in International Organization for Standardization (ISO) format. You need to write this image to a DVD-ROM before it is possible to use it to install Windows 7.
ස්ථාපනය සදහා DVD-ROM මාධ්‍යය යොදා ගැනීම
ඔබ Windows 7 වෙළදපොලෙන් මිලදී ගත්තේනම් එය ඇත්තේ DVD-ROM ආකාරයටයි. නමුත් සමහර ව්‍යාපාරික ගණුදෙනුකරුවන් සදහා මයික්‍රොසොෆ්ට් නිල වෙබ් අඩවියේ විශේෂ කොටසකට ඇතුල්වීම මගින් Windows 7 හි DVD-ROM මෘදු පිටපතක්, ප්රමිතිකරණය සදහා වන ජාත්‍යන්තර සංවිධානයේ පිළිගත් ආකාරයකට (එනම් ISO) ලබා ගැනීමට හැකියාව තිබෙනවා. එය බාගත කර ගැනීමෙන් පසුව භාවිතා කිරීමට පෙර එම පිටපත DVD-ROM එකකට ලබා ගත යුතුවෙනවා.
To install Windows 7 from a DVD-ROM, boot from the DVD-ROM drive and follow the prompts. You may need to configure the computer's BIOS to support booting from DVD-ROM. If a computer does not have a DVD-ROM drive attached, you can still install from DVD-ROM—you just need to acquire a USB DVD-ROM drive. In this case, it will be necessary to configure the computer's BIOS to boot from the USB device.
Windows 7, DVD-ROM මගින් ස්ථාපනය කිරීම සදහා පරිගනකය DVD තැටි ධාවකය මගින් බූට් කරගත යුතු වෙනවා. ඉන් පසු ඉදිරියට යාමට අවශ්‍ය උපදෙස් ස්වයංක්‍රීයවම ඔබ වෙත ලැබේවි. නමුත් DVD ධාවකය මගින් බූට් කරගැනීමට පෙර ඔබගේ පරිගනකයේ BIOS, DVD බූට් කිරීමට සහය දැක්විය යුතු වනවාක් මෙන්ම DVD මගින් බූට් වීමට හැඩගස්වා ගත යුතුයි. ඔබගේ පරිගනකයයේ DVD ධාවකයක් නොමැතිනම් කළ හැකි විකල්පයක් වන්නේ ඒ සදහා USB DVD-ROM ධාවකයක් යොදා ගැනීමයි. නමුත් එමගින් පරිගනකය පණගැන්වීමට (බූට් කිරීමට) පෙර ඔබේ පරිගනකයේ BIOS මගින් පණගැන්වීම් ධාවකය (Boot Device) ලෙස USB device ලබා දිය යුතු වේ.
A DVD-ROM installation may suit your organization if you have a small number of computers to install Windows 7 on and you do not need to customize the operating system image.
DVD-ROM මගින් ස්ථාපනය කිරීම වඩාත් ගැලපෙනුයේ කුඩා ප්‍රමාණයේ සමාගම් ආදිය සදහායි. මන්දයත් ඒවායේ භාවිතා වනුයේ පරිගනක සිමිත සංඛ්‍යාවක් බැවින්ය. එමෙන්ම මේ ආකාරයට ස්ථාපනය කළ යුත්තේ ඔබේ වින්ඩෝස් 7 පිටපත වෙනස් කිරීම් වලට (customize) ලක්කිරීමට අනවශ්‍ය නම් පමණක්ය.

me exam walata kiyak withara yanawada machan...