මල් කියන්නේ ටිකක් කම්මැලි උනහම පොඩි ගේමක් ගහන්න තිබ්බොත් හොදා. මහා ලොකු ගේම්ස් නෙවේ. Android නිසා Tv series එකක් දාගෙන බලන්න වගේ තිබ්බොත් හොදා. නමුත් එදිනෙදා වැඩ වලදී basic apps වගේ පාවිච්චි වෙනවා වැඩියි. ඉතින් ඒවත් stuck වෙලා phone එක අවුරුද්දක් ඇතුලත එපා උනොත් අපරාදේ. ඊට වඩා හොදා iPhone SE 2ක් වගේ පාවිච්චි කරනවා.
ehema nam ithin nokia 6 eka more than enough..apps purawaganne nathuwa basic use karana apps tika dagattama slow wenne na kohomath aluth android..kohomath cleaning app ekakin masekata sarayak wage cache clear karagaththama shape..







