Mid range phone help

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger

    මල් කියන්නේ ටිකක් කම්මැලි උනහම පොඩි ගේමක් ගහන්න තිබ්බොත් හොදා. මහා ලොකු ගේම්ස් නෙවේ. Android නිසා Tv series එකක් දාගෙන බලන්න වගේ තිබ්බොත් හොදා. නමුත් එදිනෙදා වැඩ වලදී basic apps වගේ පාවිච්චි වෙනවා වැඩියි. ඉතින් ඒවත් stuck වෙලා phone එක අවුරුද්දක් ඇතුලත එපා උනොත් අපරාදේ. ඊට වඩා හොදා iPhone SE 2ක් වගේ පාවිච්චි කරනවා. :rolleyes:

    ehema nam ithin nokia 6 eka more than enough..apps purawaganne nathuwa basic use karana apps tika dagattama slow wenne na kohomath aluth android..kohomath cleaning app ekakin masekata sarayak wage cache clear karagaththama shape..

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    මල් කඩන්න නොකියා nokia 3310 ගන්න 3G තියේලු.
    ඇපල් එකක් තියන එකෙක්ට මිඩ් රේන්ජ් හරියන්නෑඈඈඈ:no::no::no::no:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113

    මේ ලට්ට දැන් 2nd Phone දාන්න බෑනේ බං. Dual sim නෑනේ. එහෙනම් අනිවා කරනවා ඒක. Flagship යනවා නම් Pixel 2 XL තමා. නමුත් දැන්ම ලොකු commitment වලට යන්න බෑ බං. මගුල ලග එනවා. :baffled::no::(

    එහෙනම් ඔච්චර හිතන්නේ නැතුව ඔය මොකක් හරි ඩුවල් සිම් එකක් ගනින් බං.....ෆිල්ම් බලද්දී බේසික් ගේම්ස් ගහද්දි stock android පරණ ලට්ටක උනත් ස්ටක් වෙන්නේ නෑ.....පුළුවන් නම් හොයල (මෙහෙ දැකල නම් නෑ) Xiaomi Mi A1 එකක් ගනින්. ඒක Android One phone එකක්.​

    මල් කඩන්න නොකියා nokia 3310 ගන්න 3G තියේලු.
    ඇපල් එකක් තියන එකෙක්ට මිඩ් රේන්ජ් හරියන්නෑඈඈඈ:no::no::no::no:

    එතකොට Apple mid range phone පාවිච්චි කරන උන් මොක්කුද?:rofl:
     
    • Like
    Reactions: The_Killer

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    මේ කියලා තියෙන්නෙ ෆ්ලැග් ශිප් යූස් කරණ එකෙක්ට බ්රෝ ඔයා වල්ගෙ පාගගෙන:rofl::rofl::rofl:

    ඌට තියෙන්නේ පරණ 6SP එකක්.....මොන flagshipද ඕයි ඒක දැන්?:rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    අනේ උබේ මොලේ :baffled::baffled::baffled:

    අනේ යකෝ Apple වෙනම mid range phone හදන්නේ නෑ......පරණ model price අඩු කරලා mid range එකට දානවා මිසක්.......උඹ apple බෙටිත් high end කියල හිතන් ඉන්න සොන්නයෙක් නේද?:rofl::rofl::rofl:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    අනේ යකෝ Apple වෙනම mid range phone හදන්නේ නෑ......පරණ model price අඩු කරලා mid range එකට දානවා මිසක්.......උඹ apple බෙටිත් high end කියල හිතන් ඉන්න සොන්නයෙක් නේද?:rofl::rofl::rofl:

    මම මොකුත් කියන්නෙම නෑමයි හිත රිදෙන කතන්දර බෝමයි ඹබට තේරැම් ගන්නම බෑමයි
     
    anusha.kumara

    Junior member
  • Jun 25, 2016
    239
    12
    18
    mamath nokia 6 ekak ganna bala bala inne yaluwo kiyanawa thawa keeya hari dala 6s ekak ganin kiyala hitha ganna baha apple use karala nam na mokada karanne? tikak danna ekek kiwwa kalayak use karanna ganna nisa A5 walin uda ekak wage ganna kiyala therune nam na , iwasala thawa keeya hari dala 6s ekak gannada?
     
    Last edited:
    • Like
    Reactions: The_Killer

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Huawei Phones වලට android version updates එන්න කොච්චර කල් යනවද? ඉස්සර android එකක් තිබ්බ කාලේ මතකයි KitKat release කරලා මාස 9ක් බලන් ඉන්න උනා phone එකට update එක එන්න. :lol:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Huawei Phones වලට android version updates එන්න කොච්චර කල් යනවද? ඉස්සර android එකක් තිබ්බ කාලේ මතකයි KitKat release කරලා මාස 9ක් බලන් ඉන්න උනා phone එකට update එක එන්න. :lol:

    Update oni nm flagship or Android one thamai..anith mid range ewata ikmnta update expect karanna epa..
    We call it midrange for a reason...mid range walata masa 9k wage yanawa thamai updates enna
     
    • Like
    Reactions: The_Killer

    ruka max

    Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    Go for the Xiaomi A1 machan, mamath ooka baluwa eeth ee weddi ooka mehe thibune naa, gennanna kaalayak thibuneth naa. passe Redmi 4x ekak gaththa. Full satisfied. 2days battery life ;)

    Man kalin use kare Nexus 6P ekak, eekata kela una bootloop ekak awith. Temporary kiyala thamai redmi eka gaththe, eth meka patta wage games nuth gahanawa lag wenneth naa. baluwe digatama meka thiyaganna kiyala :yes::love:
     
    • Like
    Reactions: The_Killer

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Go for the Xiaomi A1 machan, mamath ooka baluwa eeth ee weddi ooka mehe thibune naa, gennanna kaalayak thibuneth naa. passe Redmi 4x ekak gaththa. Full satisfied. 2days battery life ;)

    Man kalin use kare Nexus 6P ekak, eekata kela una bootloop ekak awith. Temporary kiyala thamai redmi eka gaththe, eth meka patta wage games nuth gahanawa lag wenneth naa. baluwe digatama meka thiyaganna kiyala :yes::love:

    Ela machan. Thank you
     
    • Like
    Reactions: ruka max

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    මම මොකුත් කියන්නෙම නෑමයි හිත රිදෙන කතන්දර බෝමයි ඹබට තේරැම් ගන්නම බෑමයි

    කියන්න දෙයක් නෑනේ සොන්නයෝ:lol:.......නහයෙත් එක්ක අරගත්තට පස්සේ කියනවා පුළුවන් හැබැයි කරන්නේ නෑ කියල :rofl:
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,821
    1,242
    113
    Mars
    Huawei Phones වලට android version updates එන්න කොච්චර කල් යනවද? ඉස්සර android එකක් තිබ්බ කාලේ මතකයි KitKat release කරලා මාස 9ක් බලන් ඉන්න උනා phone එකට update එක එන්න. :lol:

    GR5 2017 ekata VoLTE feature ekath awa ban... Huawei dan updates denawa market eka update wena widiyata...Samsung/HTC wagema tama