shenat

Well-known member
  • May 13, 2007
    57,774
    85,952
    113
    ආශ්චර්යමත් රටක
    Points-table.jpg

    https://www.thehrdirector.com/legal...system-coming-into-force-from-1-january-2021/

    Me widiyata baluwoth oka patta amarui wage penne ban. Points keeyak onada?
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,269
    8,035
    113
    මචන් ඉතුරු කරල හොදට කාල බීල ඉන්න නම් උබේ එක්ස්පීරියන්ස් අනූව ඩුබායි, කටාර් වගේ බලපන් යන්නත් ලේසි, වාහනේ, තේල් ටික, ඉන්න ටිකත් ලැබෙනව. මාස 2-3 න් ටිකත් එකත් දෙනව ගොඩක් කම්පැනි වල.
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,532
    1,550
    113
    🌍
    • Like
    Reactions: Hayao

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Me kaale hariyata wisheshayen jeewithe adada hetada kiyala sure nathi kaaleka jeewath wenna thiyena keti kaale nikan heena loka hadaagena atharaman wennathuwa lada deyin sathutu wela, dharmaya ahala raaga dwesha moha tikak hari adu karagena daanayak maanayak deegena pinak dahamak karagena dahamin jeewath wenna balapan deiyane kiyala. Loke kohe giyath ashwadaya hewilleyi, ewa hoyanna gihin moona denna wena duk godeyi aduwak wei kiyala nan hithanna epa. Anthimata karala thiyenne athin kaala harak balaganna wada tikak witharayi.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,809
    66,347

    Got depression on top of depression by reading this
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,132
    29,797
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අර බන් පත්තර කාරයෝ වගේ එවුන් එකපාරම සුපිරි රටවල් වල පැලපදියම් වෙන්නේ කොහොමද ?? ඒ යන විදිය ගැන විස්තර දන්නා එකෙක් කියපන්කො ???

    පත්තරේම වෙන්නම ඕන නෑ. යූටියුබ් චැනල් එකක් හරි අටවං 'ස' ට බැනපං. නාමල් 'ස' ගේ ගෑනි නානව වගේ මොකක්හරි ෂෙයාකරපං. මොකෙක්වත් ගහන්න ආවේ නැත්තං පොලුපාරක් දෙකක් ගහගනිං හොටු පෙරාගෙන ආස එම්බසියකට දුවං පලයං. :cool:
     
    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    යන්න ක්‍රම ඕනෑතරම් තියනවා බන් අවල තියෙන්නේ අපි ඒවා දන්නේ නැති එක දන්නා එකා කියන්නේ නැති එක බන්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,132
    29,797
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    යන්න ක්‍රම ඕනෑතරම් තියනවා බන් අවල තියෙන්නේ අපි ඒවා දන්නේ නැති එක දන්නා එකා කියන්නේ නැති එක බන්
    රට ගිය විදිය කියන්න බහුතරයක් කැමති නෑ බං. කොච්චර පරිප්පුවක් කන්න ඕනද හරියට සෙට්ල් වෙන්න. කී ලක්ශයක් කෙලවෙනවද, කොයිතරම් හොරුන්ට සෙට්වෙනවද, කී කාලයක් නාස්තිවෙනවද. එච්චර කටු කාලා ආපු එකෙක් අලුත් එකෙක්ට හරි පාර පෙන්නපු ගමන් ඌ කරන්නේ උදව් කරපු එකාටත් ඇරලා උගේ ගෑනිටත් ඇරලා පාරට බස්සලා නවතින්නේ. මමනං සිංහලුන්ට උදව්කරලා හොඳට නට්ටං වෙලා තියෙනවා. අදටත් ඉන්න රටක්වත් කියන්නේ නැත්තේ ඒකයි.
    මගේ අඳූනන හොරෙන්ම යූකේ ගියපු හෙන සෙට් එකක් ඉන්නවා අවුරුදු හතර පහ ඉඳලා ලංකාවට ගිය. ඇහුවහම උන් රටේ නැති දේවල් කියන්නේ, පස්සේ තමයි ආරංචිවෙන්නේ ඩිපෝට් කරපු ෆොන්ස්ලා කියලා.
    :eek:
     
    • Like
    Reactions: Hayao and Radical78

    shenat

    Well-known member
  • May 13, 2007
    57,774
    85,952
    113
    ආශ්චර්යමත් රටක
    View attachment 89231

    Mandatory Points walin 50
    Treadable point walin 20 ganna one.

    Job in a shortage occupation list eka methanin balanna. Me jobs walata wadi wasi thiyanawa.
    https://www.gov.uk/guidance/immigration-rules/immigration-rules-appendix-k-shortage-occupation-list

    Me inne licence register sponser la. me kenekgen job offer ekak one.
    https://assets.publishing.service.g.../2020-08-12_Tier_2_5_Register_of_Sponsors.pdf

    Oka next february walin passe ennelu.

    70i job offer ekak one.
    English medium degree or B1

    Oke PhD ekakma ahanawane. Wena degrees wedak nadda?

    Anika couple ekak yanna balanawa nam points ganna widiyak nadda ekkenek witarak apply karala? Denna wena wenama apply karanna onada? Points nadda dennage qualifications walata?

    If you are interested in canada let me know !

    I'm interested. How can you help?
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,446
    113
    networking
    100 million +

    යකෝ උඹට 100 මිලියන් තියෙනවා නන් අහවල් එකකටද රට යන්න හදන්නේ? ලංකාවේ අතල් එකේ රජෙක් වගේ හිටපන්කෝ. සල්ලි තියෙන සුද්දොත් රස්සාවල් වලින් අයින් වෙලා ලංකාව, තයිලන්ඩ් වගේ රටවල පදිංචියට යන එකේ. උඹට සල්ලි තියෙන හින්ද උඹට ලංකාවේ ඕන පුළුවන්, රෙස්පෙක්ට් එකක් තියෙනවා. හැබැයි උඹ යුරෝපේ, ඔසී, කැනඩා, ගියොත් උඹ තවත් එක ඉමිග්‍රන්ට් කෙනෙක් විදියට තමයි සලකන්නේ. සමහරු ටිකක් කුඩම්මාගේ සලකිලිත් කරයි හමේ පාටට. සමහරු හිතයි උඹ තවත් එක සරණාගතයෙක් කියල.

    උඹ රට යාමේ අරමුණ මොකක්ද? ළමයින්ට උගන්නන්නද? තියෙන සල්ලිත් එක්ක ගේමක් නැතුව ඕනෑම කලෙකදී ඕනෑම රටකට ලේසියෙන් යවාගන්න පුළුවන් නේ. එක්කෝ අතල් එකේ විලා එකක වගේ පදින්චියටද? එහෙනන් ආසියාවේ තයිලන්ඩ්, ෆිලිපිනේ, බාලි වගේ බලපන්. අඩු ගානකට luxury ඉන්න පුළුවන්. දිග කාලයක් (මාස අවුරුදු ගණන් ) ඉන්න පුළුවන් වීස තියෙනවා උන්ගේ සල්ලි තියෙන උන්ට.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,446
    113
    ඉතියෝපියා සුපිරි ලංකාවට වැඩිය..ඉස්සරහට visa ගන්න අමාරැ වෙයි

    ඔවු බන්. ඉතියෝපියා GDP per capita $770, ලංකාවේ $3900. පට්ටම සුපිරි බන්. එල.
     
    • Dislike
    Reactions: Master malli

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,446
    113

    Unge oya project eka hondai. Dam project eka hondai. Arthika wardana wegaya hondai danata. Habai rata samasthayak washayen awul. Unge 100 million innawa. Lankawe million 20yi. Ithin unge eka project ekakin wena balapama aduyi.

    Lankaweth port city, highway system eka, kolamba building anan manan walin oya wage sitha niwana video hadanna puluwan. Hadalath thiyenawa.

    රටක් හොඳයිද නැද්ද මනින්න ඕන එක project එකක් බලල හරි video එකක් බලල හරි නමෙයි. විවිද අංශ ගැන තියෙන statistics වලින්.

    ඉතියෝපියා GDP per capita $770, ලංකාවේ $3900.

    ආර්ථික තත්වය, අද්‍යාපනය, සෞක්‍ය මනින UN එකේ මානව සංවර්දන දර්ශකයෙන් ලංකාව 71 වෙනි තැන ඉන්නේ. ඉතියෝපියාව ඉන්නේ 173 !!!! (ලෝකේ ඔක්කොම රටවල් 200 වගේ තියෙන්නේ ) ඉන්න හිතෙන රටක් යකෝ!!
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    යකෝ උඹට 100 මිලියන් තියෙනවා නන් අහවල් එකකටද රට යන්න හදන්නේ? ලංකාවේ අතල් එකේ රජෙක් වගේ හිටපන්කෝ. සල්ලි තියෙන සුද්දොත් රස්සාවල් වලින් අයින් වෙලා ලංකාව, තයිලන්ඩ් වගේ රටවල පදිංචියට යන එකේ. උඹට සල්ලි තියෙන හින්ද උඹට ලංකාවේ ඕන පුළුවන්, රෙස්පෙක්ට් එකක් තියෙනවා. හැබැයි උඹ යුරෝපේ, ඔසී, කැනඩා, ගියොත් උඹ තවත් එක ඉමිග්‍රන්ට් කෙනෙක් විදියට තමයි සලකන්නේ. සමහරු ටිකක් කුඩම්මාගේ සලකිලිත් කරයි හමේ පාටට. සමහරු හිතයි උඹ තවත් එක සරණාගතයෙක් කියල.

    උඹ රට යාමේ අරමුණ මොකක්ද? ළමයින්ට උගන්නන්නද? තියෙන සල්ලිත් එක්ක ගේමක් නැතුව ඕනෑම කලෙකදී ඕනෑම රටකට ලේසියෙන් යවාගන්න පුළුවන් නේ. එක්කෝ අතල් එකේ විලා එකක වගේ පදින්චියටද? එහෙනන් ආසියාවේ තයිලන්ඩ්, ෆිලිපිනේ, බාලි වගේ බලපන්. අඩු ගානකට luxury ඉන්න පුළුවන්. දිග කාලයක් (මාස අවුරුදු ගණන් ) ඉන්න පුළුවන් වීස තියෙනවා උන්ගේ සල්ලි තියෙන උන්ට.
    loke danne nathi lankawe gobbayo hithanne rata giyama okoma hari kiyala..
    paramparawen hambuna salli wenna athi.. aparade lankawe salli pitata yanawa..
    mu job karapu anathayek nisai ohoma hithanne.... business karapu ekek nam oya million 100, awrudu keepen 200,500 karan athal eke loke wate sawari da da lankawe sapen innawa..
    job karana ekage mole hadila thiyenne kochchara salli thibbath safety eka, risk ganna bayai..
    oya wage ekek thama ara colombo 7 marala damme.. salli, depala thibbata ewain wadak ganna danne naha..