පොඩ්ඩක් විස්තර කියමු බලන්න
ඉස්කොලෙ ගියෙ කොහෙද ?
මෙයා ඉංග්‍රිසි කතා කරෙ මෙ විදියටමද![]()
hodata tiyena family ekak newei. igena gena campus gihin marry karala rata giya. e kale ohoma newei hitiye. patta dote.
(Hambantota District)පොඩ්ඩක් විස්තර කියමු බලන්න
ඉස්කොලෙ ගියෙ කොහෙද ?
මෙයා ඉංග්‍රිසි කතා කරෙ මෙ විදියටමද![]()
(Hambantota District)නැහැ අමාරුවෙන් හදාගත්ත ඇක්සන්ට් එකෙන් කතාකරද්දි මට නිකමට හිතුන ඩොටෙ වෙන්න ඇති කියලා .තහවුරු කරගන්න වගෙ තමා ඇහැව්වෙhodata tiyena family ekak newei. igena gena campus gihin marry karala rata giya. e kale ohoma newei hitiye. patta dote.(Hambantota District)
නැහැ අමාරුවෙන් හදාගත්ත ඇක්සන්ට් එකෙන් කතාකරද්දි මට නිකමට හිතුන ඩොටෙ වෙන්න ඇති කියලා .තහවුරු කරගන්න වගෙ තමා ඇහැව්වෙ
ඩිග්‍රිය මෙයාගෙ සල්ලි මහත්තයාගෙ වෙන්න ඇති.
ගොඩක් දුප්පත් කෙල්ලො ඔසි පනින එක ක්‍රමයක් ඕක
අපෙත් හිටියා කොල්ල කොරියාවෙ ගිහින් සල්ලි හෙව්වා කෙල්ල දුප්පත් උගත් කම තියෙනවා බැඳලා පැන්නා ඔසි .
Mae inne eki tamaiනැහැ අමාරුවෙන් හදාගත්ත ඇක්සන්ට් එකෙන් කතාකරද්දි මට නිකමට හිතුන ඩොටෙ වෙන්න ඇති කියලා .තහවුරු කරගන්න වගෙ තමා ඇහැව්වෙ
අහ් එහෙනම් එක්සෙප්ෂනල් කෙස් එකක් වෙන්න ඇති .ස්කොල් එකෙන් වෙන්නෙ මොකක්ද බන් හරියටම ? වත්කම් පෙන්වන අනං මනං සීන් නැති වෙනවාද ?e kale bright. kollatath ehemakata salliyak ne. dennama campus eke set wela tiyenne. scholarship eken giya wenna ona.
අඩො සැහෙන්න වෙනස් නෙ බන් ?Mae inne eki tamai
View attachment 89453
2016 ඉදලා බිස්නස් කරේ.. තිබ්බ මිලියන 60 තමයි 100 කරේ..
අවුරුදු හතරෙන් කෝටි 6 කෝටි දහයක් කලා කියන්නෙ උබ පට්ටම වැඩ කාරයෙක්නේ! 
Europe racist
මොකො බන් බැරි .උබ මොන වගේ බිස්නස්ද බං කරන්නෙ?අවුරුදු හතරෙන් කෝටි 6 කෝටි දහයක් කලා කියන්නෙ උබ පට්ටම වැඩ කාරයෙක්නේ!
![]()
අහ් එහෙනම් එක්සෙප්ෂනල් කෙස් එකක් වෙන්න ඇති .ස්කොල් එකෙන් වෙන්නෙ මොකක්ද බන් හරියටම ? වත්කම් පෙන්වන අනං මනං සීන් නැති වෙනවාද ?
දන්න එකෙක් කියලා දීපල්ලා
අඩො සැහෙන්න වෙනස් නෙ බන් ?
කළු කෙල්ලෙක්
රේසිස්ට්? අනේ මන්දා කවදාවත් අත්විදලා නැ එහෙම දෙයක් නම්. නැගෙනහිර යුරෝපාවේ තියන නොදියුනු පන්නයේ යුරෝපා රටවල නම් ඔය ගති තියනවා. අනෙක් ඒවා වලනම් අත්විදලා නැ.
Travelling and living experiences are different.
එමියොස් ඔසී ඉන්න එකෙක් බන්. ඔසී වල අත්දැකීම් ඌ කියන්නෙමම ඉතාලියේ පුරවැසිභාවය තියන කෙනෙක්. යුරෝපයේ ඉන්නේ අද ඊයේ නෙවෙයි. ප්‍රියම්බිකාවත් රුසියාවේ. ඉතින් මගේ දැනුම හා ජිවත් වෙලා තියන අත්දැකිම් අනුවයි කියන්නේ. නැගෙනහිර යුරෝපයේ නොදිිිිිියුනු රටවල වයසක අය ලග තිබ්බාට අනෙක් රටවල දැකලා නැතැයි කියා.
එමියොස් ඔසී ඉන්න එකෙක් බන්. ඔසී වල අත්දැකීම් ඌ කියන්නෙ

මචං මගේ තාත්තගෙන ලැබුන ප්‍රොපටි එකක් තිබ්බා,ඒකට ලොකු වැලියු එකක් ආවා ඒ ලඟින් වැටුන හයිවේ එකක් නිසා,මට හොද ඔෆර් එකක් ආවා අපේ ලඟම අයියා කෙනෙක්ගෙන් 2015දි, දෙපාරක් නොහිතා දුන්නා,ජොබ් එකත් එපා වීගෙන තිබ්බේ ඒ දවස් වල,ජොබ් එක කරන ගමන්ම ලංකාව පුරාම හෙව්වා සිපෙට්කෝ ෆිලින් ස්ටේශන් එකක්,මගේ බජට් එකට සෙට් උනා බෑන්ක් ලෝන් නිසා හිරවෙලා තිබ්බ ඕනර් කෙනෙක්ගේ ශෙඩ් එකක්,ගත්තා ඒකකාද මට ඔෆර් එකක් තියෙනවා ඇවිල්ලා කෝටි 11යි,මම ශෙඩ් එක අරගෙන කෝට්ටියක් විතර වියදම් කරලා හැදුවා,තවම දුන්නේ නැහැ,එහෙමයි වැඩේ උනේ..උබ මොන වගේ බිස්නස්ද බං කරන්නෙ?අවුරුදු හතරෙන් කෝටි 6 කෝටි දහයක් කලා කියන්නෙ උබ පට්ටම වැඩ කාරයෙක්නේ!
![]()
මචං මගේ තාත්තගෙන ලැබුන ප්‍රොපටි එකක් තිබ්බා,ඒකට ලොකු වැලියු එකක් ආවා ඒ ලඟින් වැටුන හයිවේ එකක් නිසා,මට හොද ඔෆර් එකක් ආවා අපේ ලඟම අයියා කෙනෙක්ගෙන් 2015දි, දෙපාරක් නොහිතා දුන්නා,ජොබ් එකත් එපා වීගෙන තිබ්බේ ඒ දවස් වල,ජොබ් එක කරන ගමන්ම ලංකාව පුරාම හෙව්වා සිපෙට්කෝ ෆිලින් ස්ටේශන් එකක්,මගේ බජට් එකට සෙට් උනා බෑන්ක් ලෝන් නිසා හිරවෙලා තිබ්බ ඕනර් කෙනෙක්ගේ ශෙඩ් එකක්,ගත්තා ඒකකාද මට ඔෆර් එකක් තියෙනවා ඇවිල්ලා කෝටි 11යි,මම ශෙඩ් එක අරගෙන කෝට්ටියක් විතර වියදම් කරලා හැදුවා,තවම දුන්නේ නැහැ,එහෙමයි වැඩේ උනේ..
එමියොස් ඔසී ඉන්න එකෙක් බන්. ඔසී වල අත්දැකීම් ඌ කියන්නෙ
ඒකනෙහ් ෆ්ලින්ඩර්ස් යුනිවසිටි ගිහින් තියෙන්නෙ. ඔව්ව ඩිග්‍රී කඩපොඩ්ඩක් විස්තර කියමු බලන්න
ඉස්කොලෙ ගියෙ කොහෙද ?
මෙයා ඉංග්‍රිසි කතා කරෙ මෙ විදියටමද![]()
උබ ලංකාවෙ ටොප් ටෙන් අතර ඉන්න එකෙක්ද? මොනාද බං එලකිරි ඇවිත් අපි වගේ 2.50 උන් එක්ක බජනෙට යන්නෙමිනිස්සුන්ගේ විස්තර දන්නේ නැතුව චරිත සහතික දෙන්න එන්න එපා..
ජොබ් කරා තමයි, 2016 ඉදලා බිස්නස් කරේ.. තිබ්බ මිලියන 60 තමයි 100 කරේ..
ඔකා ස්ටුඩන්ට් ගිහින් ගෙදරට වෙලා අතේ ගගහ හිටපු එකෙක් දැන් කොරෝන නිසා ලංකාවට පැනල ඉන්නෙඑමියොස් ඔසී ඉන්න එකෙක් බන්. ඔසී වල අත්දැකීම් ඌ කියන්නෙ
අර චාර්ල්ස් ස්ට්‍රට් ද මොකක්ද එක වගෙ එකක්ද ?ඒකනෙහ් ෆ්ලින්ඩර්ස් යුනිවසිටි ගිහින් තියෙන්නෙ. ඔව්ව ඩිග්‍රී කඩ![]()
monwada ehe degree kada nowana ewaaa ?ඒකනෙහ් ෆ්ලින්ඩර්ස් යුනිවසිටි ගිහින් තියෙන්නෙ. ඔව්ව ඩිග්‍රී කඩ![]()