aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    Ausi yana unta kotchara jealous da kiyala thread ekeb penawa bn :lol:
    ස්ටුඩන්ට් ගිහිපු උබ ගැන ජෙලස් වෙන්නෙ මොකටද බං මෙහ් මිලියන 100 ය හොයපු උන් එලකිරි ඉන්දෙද්දී 😆

    monwada ehe degree kada nowana ewaaa ?
    සල්ලි තියේ නම් ඉතින් සහෝ මෙල්බර්න් යුනිවර්සිටි, යුනිවසිටි ඔෆ් නිව්සෞත් වේල්ස්, මොනෑශ්, ACU. ලක්ශ 60-70ක් විසිකරන්න පුලුවන් නං ලට්‍රෝබ්, ඩීකින්, ස්වින්බර්න්. කන්නවත් අතේ සල්ලි නැත්තන් ඒත් ඕස්ට්‍රේලියාවෙ ඉන්නව කියල ෆේස්බුක් එකේ පෙන්නන්න ඕන නං සදර්න් ක්‍රොස්, ටොරන්ස්,හෝම්ස් ඉන්ස්ටිටියුට්.

    අර චාර්ල්ස් ස්ට්‍රට් ද මොකක්ද එක වගෙ එකක්ද ?
    මෙව්වත් එක්ක බලද්දී ඒක හොදයි තව තියෙනව සදර්න් ක්‍රොස් ටොරන්ස් 😆
     
    • Like
    Reactions: EVC

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,809
    66,348
    113
    ස්ටුඩන්ට් ගිහිපු උබ ගැන ජෙලස් වෙන්නෙ මොකටද බං මෙහ් මිලියන 100 ය හොයපු උන් එලකිරි ඉන්දෙද්දී 😆

    සල්ලි තියේ නම් ඉතින් සහෝ මෙල්බර්න් යුනිවර්සිටි, යුනිවසිටි ඔෆ් නිව්සෞත් වේල්ස්, මොනෑශ්, ACU. ලක්ශ 60-70ක් විසිකරන්න පුලුවන් නං ලට්‍රෝබ්, ඩීකින්, ස්වින්බර්න්. කන්නවත් අතේ සල්ලි නැත්තන් ඒත් ඕස්ට්‍රේලියාවෙ ඉන්නව කියල ෆේස්බුක් එකේ පෙන්නන්න ඕන නං සදර්න් ක්‍රොස්, ටොරන්ස්,හෝම්ස් ඉන්ස්ටිටියුට්.

    මෙව්වත් එක්ක බලද්දී ඒක හොදයි තව තියෙනව සදර්න් ක්‍රොස් ටොරන්ස් 😆

    yako flinders,southern cross eketh 20lks per year total 60 wage wenawa.swinburne kiyala loku wenasak ne.Dollar 10k walin wage wediwenne total eka.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,211
    20,287

    Emios hari....
    me kaale nam CSU, SC, CQU course fee almost same as Swinburne, Deakin....
    Deakin 12500 nam CSU 12000 wage wei :D :oo:

    ekama scn eka CSU wage ewa es wahagena pass wenna puluwan.....less pressure than other unis...

    Melbourne, Monash out of the league ewa wenama scn neh :D
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    yako flinders,southern cross eketh 20lks per year total 60 wage wenawa.swinburne kiyala loku wenasak ne.Dollar 10k walin wage wediwenne total eka.
    ලක්ශ 20ක් අවුරුද්දට අවුලක් නෑ නෙහ් උබට ජොබ් කරල හොයන්න පුලුවන් ඔය වගේ දෙගුනයක්. ඔය එකකවත් ඇති ලබ්බක් නෑ බං මමත් අවුරුදු 10කට කලින් කොලා නෙහ්. හැබැයි ඉතින් ඩිග්‍රී එකටයි රටේ තියෙන නමටයි පින් සිද්ද වෙන්න තමා අද අපි කාල බීලා ජීවත් වෙන්නෙ 😆
     
    • Like
    Reactions: nokia4n

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,809
    66,348
    113
    ලක්ශ 20ක් අවුරුද්දට අවුලක් නෑ නෙහ් උබට ජොබ් කරල හොයන්න පුලුවන් ඔය වගේ දෙගුනයක්. ඔය එකකවත් ඇති ලබ්බක් නෑ බං මමත් අවුරුදු 10කට කලින් කොලා නෙහ්. හැබැයි ඉතින් ඩිග්‍රී එකටයි රටේ තියෙන නමටයි පින් සිද්ද වෙන්න තමා අද අපි කාල බීලා ජීවත් වෙන්නෙ 😆
    Uba dan ausi da inne?
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    Uba dan ausi da inne?
    අඩෝ සර්ච් කරල බලපන් ලට්‍රෝබ් එකේ ලංකාවෙ ඇලම්නායි ලිස්ට් එක අපිත් ඉන්නව හොඳේ. මෙහෙම හිටියට එලකිරි කොල්ලො තමා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,809
    66,348
    113
    අඩෝ සර්ච් කරල බලපන් ලට්‍රෝබ් එකේ ලංකාවෙ ඇලම්නායි ලිස්ට් එක අපිත් ඉන්නව හොඳේ. මෙහෙම හිටියට එලකිරි කොල්ලො තමා.

    Nakiyekne :P
     
    shakespeare

    Well-known member
  • Oct 18, 2008
    2,543
    60
    48
    ~~NeVeRLaND~~
    I'm interested.

    Please send me message with your case, I will try my best to help. I am currently living in Canada, did my PR process myself and also have quite bit of experience in this regard

    Let me know the process with details.
    If i'm ok i will share my contacts details for further details

    The process depends on your information and qualifications. There are multiple streams one can apply for PR in Canada. So its all up to you, I am simply offering to help.
     
    CodeFreaker

    Junior member
  • Jan 19, 2013
    31
    27
    18
    අනෙ මන්දා බන් හයි ක්ලාස් නම් දන්නෙ නැහැ
    මන් දන්න එකෙක්ගෙ අක්කා කෙනෙක් පැන්නා ඇමරිකා ගිය විදිය තමා දන්නෙ නැත්තෙ
    උන් පළතුරු තට්ටුවක් කරගෙන බොහොම අමාරුවෙන් ජීවත් උනෙ උන්
    ඉන්නෙත් කුලියට.
    ලොකු සල්ලිකාරයො නෙමෙ. හම්බ කරපු සල්ලි වලින් පවුල නම් ගොඩ දැම්මා
    හැබැයි උන්ගෙ අක්කා ෆැමිලි එකෙ එක්කෙනෙක්වත් විසිට් එකකටවත් යු ඇස් ගත්තෙ නැහැ
    අනෙ මන්දා කොහොම ගියාද කියලා

    හරියට schol එකක් ගොඩ දල පුළුවන් සල්ලි ඕන නී..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,124
    1
    12,974
    113
    Gotham City
    හරියට schol එකක් ගොඩ දල පුළුවන් සල්ලි ඕන නී..
    ඔව් එහෙම වෙන්න ඇති. එත් උන්ගෙ අක්කා ඉගෙන ගෙන නැහැ ඇමරිකාවෙදි වැඩිය.
    කැෆටෙරියා එකක වැඩ.
    සමහරක් විට සල්ලිම හොයන්න ඇති ඉගෙනගන්න එක අතඇරලා.
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,305
    988
    113
    මට හරියට මතක නෑ බන්.
    උඹ ඇහුවට පස්සෙ බැලුවෙ හයිලි ස්කිල්ඩ් වීසා වලින් එන එවුන්ට දැන් PR ඇප්ලයි කරන්න බැරිලු.
    ie. You cannot apply if you were on the Highly Skilled Migrant Programme
    You can no longer apply for settlement using the Highly Skilled Migrant Programme

    වර්ක් පර්මිට් වීසා එකක් ගත්තොත් අවුරුදු 5ට පස්සෙ PR දාන්න පුළුවන්. ඊට අවුරුද්දකට පස්සෙ සිටිසන් ඇප්ලයි කරන්න පුළුවන්.

    මේ ත්‍රෙඩ් එකේ කලින් කියල තියන විදිහට ඇප්ලයි කරොත් ලැබෙන්නෙ වර්ක් පර්මිට් එකක් තමයි. ඒ හින්ද අවුලක් නෑ.

    You can apply for a Tier 2 (General) visa if:

    you’ve been offered a skilled job in the UK
    you’re from outside the European Economic Area (EEA) and Switzerland

    Did you mean tier 2 general can’t apply for ILR after 5 years? I’m a tier 2 general visa( highly skilled) in the uk for 3 years. If this is true I will take the next available plane to SL.
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Did you mean tier 2 general can’t apply for ILR after 5 years? I’m a tier 2 general visa( highly skilled) in the uk for 3 years. If this is true I will take the next available plane to SL.
    Relax dude, I think you misunderstood the term HSMP. If you are in Tier 2 (general) you can apply for the ILR after 5 years but if you are here under HSMP you cant. Here are the evidence https://www.gov.uk/settle-in-the-uk/y/you-have-a-work-visa/highly-skilled-migrant-programme
    HSMP is a different thing!
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,809
    66,348
    113
    Dan lankawata tamai migrate wenna wenne.no country accept sinhalu plus corona virus high risk category