මුලින්ම කියන්න ඕනේ මේවා දිහා කලාත්මකව බලපල්ලා... 
මම මේවා දාන්නම හිතුවේ මේ ෆොටෝස් වල තියෙන Creative පැත්ත නිසා... කොච්චර මහන්සියක් යන්න ඇත්ද මේ එක Shot එකකට 

එහෙනම් මෙන්න

Milky Pin Ups

අලුත් විදියට හිතල වෙනස් දෙයක් කරන්න උත්සහ කරන්න හැමවිටම.. ලංකාවෙත් කිරි Factory එකක් මේ වගේ ෆොටෝස් දාල කැලැන්ඩර් එකක් කරානම් මරුවට තියේවි නේ..??

(සෑම කිරි පැකට්ටුවක් සමගම නව වසරට වෙනස්ම තාලෙක කැලැන්ඩරයක් නොමිලේ)

(දෙයක් කියන්න අමතක උනා...
සැබෑම කිරි තමයි මේ Photos වලට යොදාගෙන තියෙන්නේ 
)

Last edited:

btw kohomada machan me widihata ganne pics ? 