Millennium IT work කරන අය එන්ඩ

Job-Hunter

Member
Jul 3, 2018
7
1
0

මචන්ලා MIT එකේ වැඩ කරන කව්ද ඉන්නේ...ප්ලීස් ඉන්න කෙනෙක් මට කියනවද.. අනිත් අය බම්ප් එකක් හරි දාන්ඩකෝ,ලොකු උදව්වක් :)

Intern වලට යන්ඩ උදව්වක් ගන්ඩ :)
 
Last edited:
  • Like
Reactions: ^Buddhika^

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,399
    19,540
    113
    Colombo
    ෆෝරම් එකක ප්‍රශ්නයක් දාන්න දන්නෙ නැති එවුන්ට මොන MIT ද බන්
    ප්‍රශ්නෙ කෙලින්ම දැම්මා නම් හරිනේ
    මේකට ඇවිත් බලලා උබට කියලා ප්‍රස්නෙ අහගෙන උත්තර දෙන්න මේකෙ ඉන්න එවුන්ගෙ පුක කහනවා කියලා හිතන් ඉන්නවද
     
    Job-Hunter

    Member
    Jul 3, 2018
    7
    1
    0
    ෆෝරම් එකක ප්‍රශ්නයක් දාන්න දන්නෙ නැති එවුන්ට මොන MIT ද බන්
    ප්‍රශ්නෙ කෙලින්ම දැම්මා නම් හරිනේ
    මේකට ඇවිත් බලලා උබට කියලා ප්‍රස්නෙ අහගෙන උත්තර දෙන්න මේකෙ ඉන්න එවුන්ගෙ පුක කහනවා කියලා හිතන් ඉන්නවද

    ඉන්ටර්න් වලට මචන් :)