මචන්ලා MIT එකේ වැඩ කරන කව්ද ඉන්නේ...ප්ලීස් ඉන්න කෙනෙක් මට කියනවද.. අනිත් අය බම්ප් එකක් හරි දාන්ඩකෝ,ලොකු උදව්වක්
Intern වලට යන්ඩ උදව්වක් ගන්ඩ
Last edited:
Wada karanne naa wadakarana ekek dannawa.

ෆෝරම් එකක ප්‍රශ්නයක් දාන්න දන්නෙ නැති එවුන්ට මොන MIT ද බන්
ප්‍රශ්නෙ කෙලින්ම දැම්මා නම් හරිනේ
මේකට ඇවිත් බලලා උබට කියලා ප්‍රස්නෙ අහගෙන උත්තර දෙන්න මේකෙ ඉන්න එවුන්ගෙ පුක කහනවා කියලා හිතන් ඉන්නවද

bump
intern unta loku dewal karanna denawa da ban
MIT name has Changed to LSEG Technologies..so no more MIT
