Millionaires -අදහස් අවශ්‍යයි

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උන තියෙන දෙන්නෙක් තුන්දෙනෙක් සෙට් වෙන්න ඕනි ඉතින්. දම්මික පෙරේරා එක්ක නිමල් පෙරේරා හිටියවගේ
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,158
    8,155
    113
    M-Town
    Ubala kiyanneh A/L S3k dagatta unta මිලියනපතියෙක් වෙන්න බෑ කියලා ද? :angry: mama nam goda yanne Share market eken:yes:
     
    Last edited:

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,946
    2,118
    113
    buy xmr 10000$ ,
    the current price is 8$ per 1xmr
    in a year it will be
    over 100$ for a 1 xmr
    calculate the profit after 1 year ...

    easiest method to become a millionier ...

    kiwwe naa kiyanna epa... i will bump this thread after exactly 1 year !!!


    wow man...impressive :eek:
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    buy xmr 10000$ ,
    the current price is 8$ per 1xmr
    in a year it will be
    over 100$ for a 1 xmr
    calculate the profit after 1 year ...

    easiest method to become a millionier ...

    kiwwe naa kiyanna epa... i will bump this thread after exactly 1 year !!!

    shit I didn't see this a year ago
    damn :sorry:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    buy xmr 10000$ ,
    the current price is 8$ per 1xmr
    in a year it will be
    over 100$ for a 1 xmr
    calculate the profit after 1 year ...

    easiest method to become a millionier ...

    kiwwe naa kiyanna epa... i will bump this thread after exactly 1 year !!!

    you nailed it bro.. :)
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    see

    උඹලා බලනවද Shark-Tank :confused: :confused:

    බලහන් මේ ඒකේ ආව අදහස්.දැන් Amazon එකේ විකුණන්නත් තියෙනවා.
    අලුතින් යමක් හිතලා Patent අරන් Online වගේ විකුණන්න දාහන්.නිකන්ම මිලියන් උපයන්න පුළුවන්.
    :) :) :)

    https://www.buzzfeed.com/elenamgarcia/the-best-products-from-shark-tank?utm_term=.ooYVB81pRE#.cbP0vAaLnB
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    ධම්මික පෙරේරා - වත්කම $ 550 million ලු. උට 550ක් පුළුවන් නං අපිට 1ක් බැරිවෙන්න බෑ ඉතින් :D

    මාස් පඩි රස්සාවක් කරල නං බැරිවෙයි, තමන්ගෙම දෙයක් කරන්න වෙනව.

    පිස්සුද කටුස්සෝ පොර ndb bank එකේ shares වලින්ම 400 million profit එකක් ගත්තා
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    උන තියෙන දෙන්නෙක් තුන්දෙනෙක් සෙට් වෙන්න ඕනි ඉතින්. දම්මික පෙරේරා එක්ක නිමල් පෙරේරා හිටියවගේ

    අනිවා උන තියෙන දෙතුන් දෙනෙක් සෙට් වෙන්නම ඕනේ...:yes::yes:
     

    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,191
    114
    63
    machan, mehemai.

    okata aththatama uththara denda puluwan nam, apith ada million / billion pathiyo....

    umbata oka gana hodama comment eka ganda puluwan, life eke a achivement ekata apu ayagen.

    ehema nati ayagenuth, adahas ganda puluwan. eth, kochchara durata practicalda, kiyana eka gana siya dahas paarak hithanda wenawa.

    habai, okema anith paththa ganath hithanda ona. adahas thiyenawa, etch oppertunity ekak, capital ekak nathuwa duk widina unuth ananthawath innawa. ithin, unge adahas upan gei ma marila yanawa.