Millionaires -අදහස් අවශ්‍යයි

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,168
    113
    Gotham City
    ඔව් ගෙදරින් දුන්න රුපියල් 5000 ඩේලි පේමන්ට් කරයි කියනවනේ ඉස්සර..ඒ කාලේ රුපියල් 5000 කියන්නේ ලොකු ගානක් වෙන්න ඇති..මම 2005 ජොබ් එකට ගියෙත් 3050 ට එතකොටත් ධම්මික පෙරේරා හිටියේ හරි ජය්වර්දනට පස්සේ ..



    මන් දන්න විදයට ධම්මික පෙරේරාගෙ සීයා තමා සල්ලි කාරයා.කළුතර පැත්තේ ඉඩම් හිමියෙක්.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,168
    113
    Gotham City
    Eka eka gana katha karala wadak na. Meke inna ungen ahala wadakuth na. Eka ekkenaata set wena business eka eka wage. Hama ekaatama hama ekama hari yanneth na. Thamantama adahasak naththan business karanna ba :P

    අදහසට ස්තූතී.අන්න ඒ හරියන්නෙ නැත්තෙ ඇයි.හරියන එවුන්ට හරි ගියේ ඇයි කියන ප්‍රශ්නෙ තමා මම මේ අහන්නෙ .
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    අදහසට ස්තූතී.අන්න ඒ හරියන්නෙ නැත්තෙ ඇයි.හරියන එවුන්ට හරි ගියේ ඇයි කියන ප්‍රශ්නෙ තමා මම මේ අහන්නෙ .

    Lajja baya amathaka karala karanna puluwan kupadi wada serama karanna laasthi wela business patan ganin ekko hire naththan loku mandira wala :P :rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තියෙන්න ඕන මූලික ගුණාංග තුනයි
    උත්සාහය
    අධිෂ්ඨානය
    කැපවීම

    මොන දේ කරත් හරියට කරන එකා අනිවා ගොඩ යනවා.
    අපේ රටේ තියන මූලික ම ප්‍රශ්නය තමා මිනිසුන් ගේ මානසික තත්ත්වය හැදිල තියෙන්නේ වැඩකාරය කියන්නේ නිකං ඉදල සල්ලි හොයන එකා කියන එක. කැපකිරීම, අධිෂ්ඨානය සහ උත්සාහය අන්තිමයි. ඉතිං කොහොමද බං ඉර පායන්නේ........
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    amaruwen millionaire kenek weyanko ethakota therei eka therumak nathi wadak kiala. welama balapan :)
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,168
    113
    Gotham City
    තියෙන්න ඕන මූලික ගුණාංග තුනයි
    උත්සාහය
    අධිෂ්ඨානය
    කැපවීම

    මොන දේ කරත් හරියට කරන එකා අනිවා ගොඩ යනවා.
    අපේ රටේ තියන මූලික ම ප්‍රශ්නය තමා මිනිසුන් ගේ මානසික තත්ත්වය හැදිල තියෙන්නේ වැඩකාරය කියන්නේ නිකං ඉදල සල්ලි හොයන එකා කියන එක. කැපකිරීම, අධිෂ්ඨානය සහ උත්සාහය අන්තිමයි. ඉතිං කොහොමද බං ඉර පායන්නේ........


    මෙක ඇත්ත.ඒත් මට ඕන උනෙ අපෙ රටෙ මිලියන පතින් බිහි කරන්න තියෙන විභවය දැනගන්න. එක්කො ඒක පදනම් වෙන්නෙ ජාතිය ආගම මත ද ? උගත් කම මතද ? උගත් කම නම් කොයි ආකාරයෙ උසස් අධ්‍යාපන මට්ටමකින් උගතෙක් වෙචච් අය ද කියන එක .
    ලෝකෙ මිලියන පතින් එහෙම නැත්තම් ධනවතුන්ගෙ උගත් කම වර්ග කළොත් මන් කියලා තියෙන පිළිවෙල තමා එන්නේ. ඒත් අපේ රටේ එහෙම සමීක්ෂණ නැති නිසා අපිට තිරණය කරන්න අමාරුයි.උත්සහය කැපවීම අධිෂ්ඨානය ඕනේ.ඕක බංකොලොත් ව්‍යාපාරිකයො ගාවත් තියෙනවා.එහෙනම් අපි බලන්න ඕනෙ ඇයි එහෙම බංකොලොත් වෙන්නෙ ?? ඇයි ගොඩක් අය අසාර්ථක වෙන්නෙ කියලා .
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,002
    113
    @ගෙදර
    Sri_Lanka.gif
    SubscribeD
    Sri_Lanka.gif
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,970
    12,314
    113
    Behind u :p
    buy xmr 10000$ ,
    the current price is 8$ per 1xmr
    in a year it will be
    over 100$ for a 1 xmr
    calculate the profit after 1 year ...

    easiest method to become a millionier ...

    kiwwe naa kiyanna epa... i will bump this thread after exactly 1 year !!!
     
    Last edited:

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,583
    657
    113
    sri lanka
    mokakda ban eka. podddak kiyala diyanko apitath

    buy xmr 10000$ ,
    the current price is 8$ per 1xmr
    in a year it will be
    over 100$ for a 1 xmr
    calculate the profit after 1 year ...

    easiest method to become a millionier ...

    kiwwe naa kiyanna epa... i will bump this thread after exactly 1 year !!!
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    buy xmr 10000$ ,
    the current price is 8$ per 1xmr
    in a year it will be
    over 100$ for a 1 xmr
    calculate the profit after 1 year ...

    easiest method to become a millionier ...

    kiwwe naa kiyanna epa... i will bump this thread after exactly 1 year !!!
    බිට්කොයින් උඩ ගියාට අනිත්වා උඩ නොයන්නත් පුළුවන් මචන්
    බිට්කොයින් එහෙමත් කොයි වෙලේද කියන්න බැහැ
    f1fdba2711434011971b1c8fd57bda43.png
     
    Last edited:

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,970
    12,314
    113
    Behind u :p
    බිට්කොයින් උඩ ගියාට අනිත්වා උඩ නොයන්නත් පුළුවන් මචන්
    බිට්කොයින් එහෙමත් කොයි වෙලේද කියන්න බැහැ
    f1fdba2711434011971b1c8fd57bda43.png

    On Mondayseptember 01st, AlphaBay—the largest online market for drugs and other unsavoury items like fraud tools—announced on Reddit that the platform is adding support for an ostensibly super-anonymous cryptocurrency called Monero starting on September 1st, citing its “security features.”

    the price start to rice after the announcement

    image.png


    its up to u,
    u hv to decide the in & out time to make the profit :P
    i bought them when they was like 1.$ now the price is >9$
     
    Last edited:

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    buy xmr 10000$ ,
    the current price is 8$ per 1xmr
    in a year it will be
    over 100$ for a 1 xmr
    calculate the profit after 1 year ...

    easiest method to become a millionier ...

    kiwwe naa kiyanna epa... i will bump this thread after exactly 1 year !!!

    kohomada ban mewa buy karanne?
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    buy xmr 10000$ ,
    the current price is 8$ per 1xmr
    in a year it will be
    over 100$ for a 1 xmr
    calculate the profit after 1 year ...

    easiest method to become a millionier ...

    kiwwe naa kiyanna epa... i will bump this thread after exactly 1 year !!!

    Thread eka patan aran thiyenne millionaire wenna ideas ahala...

    anthima hariyata enakota millionaire kennek wenna step-by-step instructions post karala :lol:
     

    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    aneee ban diunu wenna monadegree ekakk wath onii nee degree walin ganna ewa business walata apply karoth ahamdama business watena eka thamaii wennee ..