ඌමචං උපතින්ම සල්ලි කාරයෙක්.දන්න විදියට පොරත් ඉංජිනියරින්ග් ඩිග්‍රී එකක් කර කර ඉඳලා අත ඇරලා දාලා බිස්නස් කරන්න පටන් අරන් තියෙන්නෙ.කමක් නැහැ තව බලමු අනික් අයගෙ අදහස්
Dhammika Perera NDT select wela baageta atha arapu kenek
ඌමචං උපතින්ම සල්ලි කාරයෙක්.දන්න විදියට පොරත් ඉංජිනියරින්ග් ඩිග්‍රී එකක් කර කර ඉඳලා අත ඇරලා දාලා බිස්නස් කරන්න පටන් අරන් තියෙන්නෙ.කමක් නැහැ තව බලමු අනික් අයගෙ අදහස්
ඌමචං උපතින්ම සල්ලි කාරයෙක්.දන්න විදියට පොරත් ඉංජිනියරින්ග් ඩිග්‍රී එකක් කර කර ඉඳලා අත ඇරලා දාලා බිස්නස් කරන්න පටන් අරන් තියෙන්නෙ.කමක් නැහැ තව බලමු අනික් අයගෙ අදහස්
ඕක තවත් හොදට සදරනිකරයන කරන්න පුළුවන්......
"ඔබ දැනට කරන රස්සාවෙන් කියක් හරි ඉතුරු කරන්න.....ඒ සමගම එම මුදල ආයෝජනය කරන්න" කියල...
අනිත් එක තමයි බෑන්ක් වලින් නය අරගෙන වියාපාර කරන එකනම් .....ලොකු return එකක් නැත්නම්...පොලිය ගෙව්වම..සද අනාතයි....

ආරංචිය තියෙන්නෙ ඔය පුද්ගලයා කැසිනෝ වල තියෙනව වගේ ගේම් තියෙන පොට් එකක් පටන් අරගෙන එකෙන් සෑහෙන සල්ලි හම්බ කලාලු .. ඒ කාලෙ ඒව නීතී ගත නෑ ... ඒත් තහනමුත් නෑ, එක නිසා එයාට මුකුත් කරන්න ඒ කාලෙ නීතියට බෑ, ඊට පස්සේ නීතී හැදුවාම ඒව වහන්න උනා .. ඒත් එතකොටත් සෑහෙන සල්ලි ප්‍රමාණයක් ගේම් වලින් හම්බ කරල තිබිලා තියෙන්නෙ ... එතකොට ඉතින් වෙන බිස්නස් වලට මුදල් යොදවන්න ඕනෙ තරම් සල්ලි ..
ධාර්මිකව සල්ලි හම්බ කලා වගේ ඉන්න අය ගොඩක් දෙනෙක් ගෙ මුල බැලුවොත් නොකියන තැන් ඕනෙ තරම් .. ඒව හොයල බැලුවොත් හිතන තරම් ධාර්මික විදිහට ඉඳලම සල්ලි හම්බ කරන්න බෑ නේද කියල තේරෙනව ...
අපි ඒ අයට බනිනවා නෙමෙයි, එයාලගෙන් උනත් අපිට ගන්න දෙයක් තියෙනව ජීවිතේට ..
උබේ කතාව ඇත්ත මචන්. සල්ලි නැත්නම් ජොබ් දෙකක් වත් කරන්න ඕනේ. හරියට මහන්සි උනොත් අවරුදු 5ක් යනකොට lifeඑක ගොඩ. වැඩේ තියෙන්නේ ලංකාවේ ජොබ් දෙකක් නෙමෙයි දහයක් කලත් හම්බවෙන ගාන මදි එක.උබ මිලියනපතියෙක් කියල අදහස් කරනෙනේ සල්ලි රුපියල් මිලියනයක් හොයාගන්නවා කියන එක නම්, ඒක සුලු දෙයක්, පොඩ්ඩක් කෑපවීම සහ ෆෝකස් එක තියෙන්න ඕන අනික පෑශන් එක. මනහසි වෙන්න, දුක් විදින්න ඕන නෑ.
අද කාලේ සම්මන්යෙන් හොද රස්සවක් කරන එකෙක් රුපියල් ලක්ශයකට වඩා පඩියක් ගන්නවා, තාමත් ඊට අඩු පඩියකට කවුරුහරි වෑඩකරනවනම් උගේ මොකඛරි අවුලක් තියෙනවා.
ඉගෙනගන්න ඕන අනිවාර්යෙන්, හෑබෑයි තමන් දෑනගන්න ඕන මොනවද ඉගෙනගන්න ඕන කියලා, ඔය අනන් මනන් ඩිප්ලෝමා, ලන්කාවේ කෝස්, සින්හලෙන් උගන්නන ඩිග්‍රී කරලා ජීවිතේට ගොඩ ඒමක් නෑ, අපි බෙන්ච්මාක් කරන්න ඕන ග්ලෝබල ලෙවල් එක, ලෝක ලෙවල් එක නෙමෙයි. මොන ෆීල්ඩ් එකක හිටියත් අනිවාර්යෙන් මෑනේජ්මන්ට් එකවුන්ටින්ග් ඉගෙන ගන්න ඕන, ෆයිනෑන්ස් ටිකක් ඉගෙන ගන්න ඕන. ඒකයි අද සිමා වලට මේ තරම් ඩිමාන්ඩ් එකක් තියෙන්නේ. බෑචුලර්ස් ඉග්‍රෙ එකක් කියන්නේ බේසික් කොලිෆිකේශන් එකක් විතරයි, අනිවාර්යෙන් තමනෙග ෆීල්ඩ් එකේ මාස්ටෙර්ස් එකෙක් තියෙන්න ඕන, මොන ෆීල්ඩ් එකේ වෑඩකරත් කමක් නෑ ගෙනෙරල් එම්බීඒ එකක් තියෙන්න ඕන. ඈකඩමික් ඩිග්‍රීයක් එක්ක ප්‍රොෆෙශනල් කොලිෆිකේශන් එකක් තියෙනවානම් සෑහෙන වටිනවා, මාකටින් ඩිග්‍රෙයක් එක්ක සී අයි එම්. මෑනේජ්මන්ට් ඩෙග්‍රෙ එකක් එක්ක සීමා.
ඔය විදියට කොලිෆිකේශන්ස් ටික හදාගත්තට පස්සේ තමන්ගේ එක්ස්පීරියන්ස් එක ෆෝකස් කරන්න ඕන, තමන් කරන රස්සවෙ 100% හරියට දෑනගන්න ඕන, රිසර්ච් කරන්න ඕන, අලුත් දේවල් ඉගෙනගන්න ඕන. කවදාවත් එක තෑන දිගටම වෑඩ කරන්න හොද නෑ, දෑන් වෑඩ කරන තෑන තමන්ගේ ලිමිට් එක ඈචිව් උනාට පස්සේ ඊට වඩා උඩ ලිමිට් එකක ඔබ් එකකට යන්න ඕන. අනික කවදාවත් තුට්ටු දෙකේ කොම්පෑනි වලට වෑඩ කරන්න හොද නෑ, කිසිම කල්චර් එකක් නෑති, හද්ද ගොඩේ ගන්කබර ඔෆිස් වල වෑඩකරනවා කියන්නේ තමන් තමන්වම විනාද කර ගෑනීමක්. ට්‍රයි කරලා කොහොම හරි ෆෝචූන් 500 cඔම්පෑනියකට සෙට් වෙන්න ඕන. ඒවාගේ පඩියට වඩා ගන්න ගොඩාක් දේවල් තියෙනවා, වටිනම දේ තමයි එක්ස්පෝශර් එක.
ඉතින් ඔය විදියට ජීවිතේ පොඩ්ඩක් හදාගත්තා නම් මිලියනපතියෙක් වෙන එක සිම්පල්.
මේවා කිව්වම ගොඩක් උන්ගේ එක්ස්කියුස් එක තමයි අපිට ඔච්චර ඕව කරන්න ඉගෙනගන්න සල්ලි නෑ කියන එක. සල්ලි නෑත්තන් සල්ලි හොයාගනිල්ල. මොකුත් නිකන් හම්බ වෙන්නේ නෑ. දවසට වේලක් නොකා ඉදපන්, වාහනේ නොගිහින් බස් එකේ පලයන්. තව රස්සවක් කරපන් වීකෙන්ඩ් එකේ. නෑත්තන් රෑට තව වෑඩ කරපන්. රස්සව හරියට කරලා පඩි වෑඩි කර ගනින්. ජීවිතේ අවුරුදු පහක් දුක් විදපන් ඒ හොදටම ඈති.
මේ ගොඩාක් දේවල් කිව්වේ අත්දීකීමෙන්. තව වෙන වෙන ක්‍රමත් ඈති. ඒත් සස්ටේනබල් ග්‍රෝත් එකක් ඕන නම් මේක තමයි පාර.
මචං ලා අදත් මට පොඩි කාරණාවක් සම්බන්ධව කතිකාවතක් ඇති කරන්න ඕන උනා. ඒ තමා මිලියන පතියෙකු වීමට ලංකාව ඇතුලෙ කොචච්රක් විභවයක් තියෙනවද?? ඒ විභවය එන්නෙ අධ්‍යාපනය මඟින්ද ,එහෙමත් නැත්තම් සමාජ අත්දැකීම පමණක් ඇතිද කියන කාරණා ගැන පොඩි කතිකාවක් ඇති කරන්න තමා මගේ අදහස. කවූරු හරි මෙහෙම කියන්න පුළුවන් "නවලෝක මුදලාලි, සිද්ධාලෙප මුදලාලි වගේ අය උසස් අධ්‍යාපනය ලබලා නෙමේ ධනවත් උනේ" කියලා.ඔව් ඒක හරි ඒත් ඒ මුදලාලිලා දෙන්නාගෙම ළමයි හොඳ අධ්‍යාපනයක් ලබලා ඇවිල්ලා අද ඒ ව්‍යාපාර දියුණුවට දායක වෙනවා.ඒ වගේම තව කවුරු හරි මෙහෙමත් කියයි "බිල් ගෙට්ස් ලා ,ස්‍ටීව් ජොබ්ස් ලා,මාර්ක් සකර්බර්ග් ලා සල්ලි කාරයෝ උනේ ඩිග්‍රී තියාගෙන නෙමේ" කියලා.ඒත් ඇමරිකාවේ මිලියන පතියන් අධ්‍යාපන මට්ටමින් වර්ගීකරණය කරහාම ඉහත සඳහන් කොලෙජ් ඩ්‍රොප් අවුට් එසේත් නැතිනම් උසස් අධ්‍යාපනය අත හැර දාපු මිලියනපතියෝ (බිලියනපතියන් නෙමේ) වෙච්ච අය ඉන්නෙ බොහෝම සුළු පිරිසයි.අති බහුතරයකට ඩිග්‍රී තියෙනවා.ඒකෙන් වැඩිම කොටසක් අයත් වන්නේ කුමනයම් හෝ ඉංජිනේරු උපාධියක් ගත්ත ගොඩට.ඊට පස්සෙ ඉන්නෙ MBA කරපු අය.ඊටත් පස්සෙ Economic උපාධි ගත්ත අය ආදී වශයෙන් ලිස්ට් එකක් මන් ආර්ටිකල්ස් කිහිපයක දැක්කා. මේ කතාව කිව්වාහම අපෙ රටෙ කැම්පස් වල ඉංජිනියරින්ග් කරන අය ,ආර්ථික විද්‍යා ඩිග්‍රි කරන අය උන්මාදයට පත්වෙන්න එපා.මොකද මන් විස්තර කළේ ඇමරිකාවෙ තත්වෙ.මට දැනගන්න ඕනෙ ලංකාව වගේ රටකත් මිලියනපතියෙකු වෙන්න මේ වගේ ශක්‍යතාවක් ,මේ වගෙ විභවයක් සහිත පසුබිමක් තියෙනවද ?? . තව තේරෙන්න කියනවානම් උදාහරණයක් විදියට වාර්ෂිකව ඉංජිනේරු ෆැකල්ටියකට ඇතුළු වෙන ප්‍රමාණයෙන් කිනම් ප්‍රතිශතයක පිරිසක් මිලියනපති මට්ටමෙ ජීවත් වෙනවද ??නැති නම් හුදෙක්ම ඉහළ වැටුප්තලවල රැකියාව කරමින් දිවිගෙවනවාද ?? උදාහරණ එක්ක කියනවා නම් හොඳයි. මිලියනපති කියලා මන් අදහස් කළෙ ඩොලර් මිලියන පතියෙක් මිසක් රුපියල් මිලියන පතියෙක් නෙමේ
වලි වලින් තොර අදහස් උදහස් බලාපොරොත්තු වෙමි