mini cooper help

gampaha lena

Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    මචන් අපි මිනි කුපර් 1ක්:yes: ගන්නය් ඉන්නෙ ..... කොහ්මද බන් වාහනෙ??? :confused::confused:

    නෑත්නම් ලක්ශ 6 කට විතර ගන්න වාහනයක් මොකක්ද බ්න්????:confused:

    පොඩි හෙල්ප් 1ක් දෙන්න ...... මචන්..............
    :(
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වාහනය නම් හොදයි, මොඩිෆයි කරපු එකක් ගත්තා නම් ගොඩ..
    අනික පවුල් පිටින් යන්න අදහස් කරගෙන ඉන්නවා නම් ඒ අදහසට නම් ඒ වාහනය ඒ තරම් සුදුසු නෑ, ඔෆිස් වැඩට එහෙම එහෙට මෙහෙට යන්න නම් කියාපු වාහනයක්..
    අනික ඉන්ධන පිරිමැසුම ගැන හිතුවාත් කියාපු වාහනයක්..
     

    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    වාහනය නම් හොදයි, මොඩිෆයි කරපු එකක් ගත්තා නම් ගොඩ..
    අනික පවුල් පිටින් යන්න අදහස් කරගෙන ඉන්නවා නම් ඒ අදහසට නම් ඒ වාහනය ඒ තරම් සුදුසු නෑ, ඔෆිස් වැඩට එහෙම එහෙට මෙහෙට යන්න නම් කියාපු වාහනයක්..
    අනික ඉන්ධන පිරිමැසුම ගැන හිතුවාත් කියාපු වාහනයක්..

    4kata yanna berida bn???????:confused:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    හොඳට හොයල බලල ගනින්, ලෙඩ වාතයක් ගත්තොත් උඹට වාහන එපා වෙයි
     

    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63

    බැරි කමක් නෑ, පුලුවන්, ඒත් පවුල් පිටින් යනවාට වඩා එකෙක් දෙන්නෙක් යන්න නම් කියාපු වාහනය..


    ela ela machn tnxxx megena dapu tread tibuna neda ???:confused::yes:
     

    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    හොඳට හොයල බලල ගනින්, ලෙඩ වාතයක් ගත්තොත් උඹට වාහන එපා වෙයි


    oww bn mama wahana gena dannet ne ....... wediya danna ekek akkagena yanna one :yes::)
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    800cc eka nm ganna epa leda wadi..1000cc eka ganin...

    1300cc EFI nm kisi aulk na bt ube ganata nm na ekak ganna...mama danna ekek gawa tiyanawa u 9.50 kiyanawa 1000cc eka

    hoda ekak hoyalama ganna....
     

    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    800cc eka nm ganna epa leda wadi..1000cc eka ganin...

    1300cc EFI nm kisi aulk na bt ube ganata nm na ekak ganna...mama danna ekek gawa tiyanawa u 9.50 kiyanawa 1000cc eka

    hoda ekak hoyalama ganna....

    k machn 1000cc 8ta waget tyenwa neda