Mithuri/ Postinor

AnuradhaRa

Well-known member
  • Postinor පාවිච්චි කරන්ඩ පුලුවන් එක පාරයි, ආයෙ ආයෙ දිගටම ගන්ඩ බෑ..
    වැඩේ කළාට පස්සෙ පැය 72ක් ඇතුලට බොන්ඩ ඕන..
    ආයෙ පහුවදාටත් කරල ඕක බිව්ව කියල ප්‍රතිඵලයක් නෑ..

    මිතුරි පෙති බොනවනං, සතියක්වත් එක දිගට බීල තමා වැඩ පටන්ගන්ඩ ඕන.. අද බීල අදම පටන්ගන්ඩ එපා.. අනික මිතුරි පෙති හැම දාම රෑට බොන්ඩ ඕන.. එහෙමයි මම අහල තියෙන්නෙ..
     

    AnuradhaRa

    Well-known member
  • Postinor+2+English.jpg
     

    AnuradhaRa

    Well-known member
  • Capture 1.JPG

    මේවට කියන්නෙ හදිසි උපත් පාලන ක්‍රම කියල. නැවත නැවත පාවිච්චි කරන්ඩ බෑ.. උඹ හෙටත් වැඩේ දීල කෙල්ලට පෙත්තක් බොන්ඩ දෙන්ඩ යන්ඩ එපා, තේරුමක් නෑ. එහෙම වැඩ කරන එකක් නෙමෙයි මේක..

    දිගටම පාවිච්චි කරනවනං මිතුරි පෙති තමා..
     
    • Like
    Reactions: kalugirawa

    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    අනේ මංද බං... මිතුරි පෙති බඳින්ඩ කලිං මාස 2-3 ඉඳල බොන්ඩ ඕනලු.. අද බීල අදම පටන් ගන්ඩ බෑ..


    Ada Beela Ada Karanna monowada honda?
     

    AnuradhaRa

    Well-known member
  • Ada Beela Ada Karanna monowada honda?

    පොස්ටිනෝර් තමා, හැබැයි එක පාරයි. දිගටම මේක බොන්ඩ හොඳ නෑ..
    කලිං බොන එකක් නෙමේ මේක. අහවල් වැඩේ කරාට පස්සෙ පැය 72ක් ඇතුලට බොන්ඩ ඕන එකක්..