mitsubishi C64 GLX (ASP Model ) ගන්න කියල බැලුවේ
මචන්ලා මම car එකක් ගන්න කියල බැලුවේ ... අතේ තියෙන මුදලට පෙනුම තියෙන condition තියෙන car එකකට කියල තියෙන්නේ mitsubishi C64 GLX (ASP Model ) එකයි ... අනික පෙනුමත් හොදයිනේ... මේක මගේ first car එක. කියන හැටියට නම් මේක ලක්ෂ 7 ත් 8.50 ත් අතර යනවා. මට පුලුවන්නම් මේ car එක හොදයිද කියල වාහන ගැන දන්නා අය ඉන්නවනම් කියන්න මචන්ලා.... මේකේ තියෙන ලෙඩ ඇහෙම මොනවාද.? first Car එක විදියට use කරන්න හොදැයිද.? (ඔයාල ලග Mitsubishi c64 glx mirage / c62-a) වගේ වාහන විකුනන්න තියෙනවනම් මට කියන්න.PM එකක් දන්නා පුලුවන්නම් vitharak .බැරි නම් thered එකේම දාන්න ..
මේ තියෙන්න car එක. හොදද මචන්ලා.???