Mitsubishi lancer කිව්වාම ඉතිං පොඩි කොල්ලාගේ ඉදං කාර් වලට ආදරේ කරන නාකි අංකල් වෙනකංම දන්න කියන වර්ගයක් නේ.
දශක 3කට අධික කාලයක් පුරා එක එක මාදිලි වලින් මේ ලාන්සර් කාර් එක නිපදවලා තියෙනවා.
Lancer Evolution කියලා කිව්වම ඉතිං රැලි කාර් ලෝකේ ඉහලින්ම තියෙන කාර් එකක් නොවෑ... ඔය Evolution Series එකේ අන්තිමයා.. ඒ කියන්නේ Evolution 10 එක අවුරුදු කීපයකට කලිං එළියට දැම්මා ඔයාලාට මතක ඇති.
මිට්සුබිශි සමාගම තීරණය කරලා තියෙනවා මේ Evolution Series එක නතර කරන්න.

හැබැයි ඊට කලිං එයාලා.. Evolution Final Edition කියලා කාර් 1000 ක් විතරක් හදනවා...
ජපානයේ මිසුශිමා ෆැක්ටරි එකෙයි මේවා හදනවා කියලා කියන්නේ.
ඒ හැම කාර් එකම ජපානේ ඇතුලත විතරයි ලු විකිණෙන්නේ. ඒ කියන්නේ ලෝකෙ පුරා බෙදා හැරෙන්නේ නෑ..

ඒ වගේම මේවා එන්නේ මැනුවල් ගියර් පමණයි.
2015 Mitsubishi Lancer Evo X Final Edition pricing and specifications:
Price: $60,000 (estimated)
On sale: Late 2015
Engine: 2.0-litre four-cylinder turbo-petrol
Output: 230kW/429Nm
Transmission: Five-speed manual
Fuel: NA
CO2: NA
Safety rating: NA
What we liked:
>> Better top-end pickup
>> Exquisite AWD system
>> More compliant ride
Not so much:
>> Only 1000 built
>> No SST gearbox
>> It's the last one!

ඔයාලාගේ වටිනා කාලයෙන් විනාඩි 6ක් ගත කරලා කාර් පිස්සං මවිත කරපු ජපනාගේ අරුම පුදුම නිපැයුමේ අසිරිය අත්විදින්න....!

බම්ප් සහ කමෙන්ට් භාරගනු ලැබේ..

Last edited: