photos + priceCk2 hoyana ekek wa dakka... mage ck2 eka vikunanna hithagena innawa .... 1996 brand new gennapu ekak. mama 3rd owner ...![]()

photos + priceCk2 hoyana ekek wa dakka... mage ck2 eka vikunanna hithagena innawa .... 1996 brand new gennapu ekak. mama 3rd owner ...![]()

මූ කාර් දෙක කම්පෙයා කරන්නේ මුළු වෙලාවෙම ඉවෝ එක එලවන ගමන් නේ... so what is the point he trying to prove ?
subaru forever

from his experienceමූ කාර් දෙක කම්පෙයා කරන්නේ මුළු වෙලාවෙම ඉවෝ එක එලවන ගමන් නේ... so what is the point he trying to prove ?![]()

Pissuda ban....man me eye dakke Rathnapuredi... Japan witharak neme hama thanama thiyenawa ganna..
![]()

ආසම වාහනයක්.. සල්ලි තිබ්බ නම් එකක් අරන් දානව ලොවෙත් නැති වෙන්නම.. Final Edition නම දැක්කමත් තනි ඇහැට ඇඬුණා.

මං හිතන්නේ 2016 අළුත්ම සීරීස් එකක් එනවාමම ආසම කාර් එකක් බන්.
ඇයි බන් මේක නැවැත්තුවේ?

මම ආසම කාර් එකක් බන්.
ඇයි බන් මේක නැවැත්තුවේ?