Mitsubishi Pajero (පලාත්සබා ) හරි ISUZU Trooper -Help Please

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    MACHAN DEKAMA hodai..pajero tikak wadiyen thiyanawane...mage hom paththe dial ekak izusu ekak duwanawa.danna kele idan eka thamai..kadila garage thiyanawa nam dakalama na.

    mona unath ela wahana ban
     

    jool

    Member
    Aug 30, 2013
    105
    7
    0
    MACHAN DEKAMA hodai..pajero tikak wadiyen thiyanawane...mage hom paththe dial ekak izusu ekak duwanawa.danna kele idan eka thamai..kadila garage thiyanawa nam dakalama na.

    mona unath ela wahana ban

    Kathawa eththa machan....mamath oya wahana deken ekakata thama kemathi...trooper is good for rough usage kiyala thama mamath ahala thiyenne...any way...thanks macho...
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    දෙකම පරණයි අවුරුදු 25 වඩා. පාර්ට් අතින් බැලුවොත් පැජරෝ එකේ ඕන තරම් බඩු තියෙනවා ගන්න. ට්‍රුපර් එකේ නැතිව නෙම. ටිකක් අමාරුයි හොයාගන්න.

    මෙව්වල හොදම condition ටිකක් අමාරුයි හොයාගන්න නැතිව නෙම. හුගක් බලන්න ඕන body දිරපු සින් තියෙනවා. පජෙරෝ වල නම් හුගක් අය බොඩි ගෙනල්ලා අලුතෙන් තියපුවා තියෙනවා. ට්‍රුපර් එහෙම ගොඩක් හොද තත්ත්වයේ හොයාගන්න අමාරුයි.

    දෙකම හොදයි ට්‍රුපර් එකේ එන්ජිම 3100cc පජෙරෝ එකේ 2500cc intercooler එක තමයි මාර්කට්.

    documents නම් මහා ලොකු දෙයක් බලන්න නැහැ. බොඩි පෙර්මිට් නම්. බර කිරපු සහතික බොඩිය import කරන්න සහතික, RMV එකේ දීලා තියෙන documents තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ..

    මැනුවල් නම් 8ක් කරනවා කොළඹ , ඔටෝ නම් 6ක් වගේ කොළඹ කරනවා. ඔටෝ හොයාගන්න අමාරුයි මාර්කට් එකේ ගානත් වැඩි.

    ගන්න ඕනෑම ජීප් එකක් flat roof ගන්න මාර්කට් එව්වට :)

    හරියට තියාගන්නවා නම් කොයි ජීප් එකත් එකයි. කලටවෙලාවට සර්විස් කරන්න ඕන එච්චරයි


    http://autolanka.com/ad.asp?ID=147737

    http://autolanka.com/ad.asp?ID=140264

    :)
     
    • Like
    Reactions: aruna47