Mobile Photography Club

uvajira

Well-known member
  • Jul 22, 2006
    1,967
    212
    63
    London
    :love::love::love: කොහොම කිව්වාත් ඇපල් එකේ කැම් එක මාරම කොලිටියක් තියෙනවා
    මේවා එඩිට් කරලා නෙවේ නේද මචන් ලස්සනට තියෙනවා පොටො ටික

    Edit kiwata machan phone eke default edit option eken podi touch ekak dala,e mona kiwat edit nokarat pics hodai.
     
    Last edited:

    uvajira

    Well-known member
  • Jul 22, 2006
    1,967
    212
    63
    London
    Location : London Museum
    Camera : Iphone 6 with inbuilt Edit

    NGtDbQ.jpg

    qh514X.jpg

    vcVr3Y.jpg
     
    uvajira

    Well-known member
  • Jul 22, 2006
    1,967
    212
    63
    London
    Camera :iphone 6 (inbuilt photo editor)
    Location: Kandy/Kithulgala/Arcade

    rOfR5Q.jpg

    LLgdQc.jpg

    rb40wT.jpg

    wV5sST.jpg

    Machanla Ubala Instagram use karana eun inawada?
     
    Last edited:

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    • Like
    Reactions: IDG

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    FB එකේ එළ කොල්ලෙක් PS Photo Editing ගැන Basic PDF එකක් Upload කරලා තිබ්බා සමහරුනම් දන්නවා ඇති :) නැති අය අරන් බලන්න :rolleyes:

    Group :-

    https://www.facebook.com/groups/artgallerysl/

    Post :-

    https://www.facebook.com/groups/artgallerysl/417830528407467/
    මේක නම් වටිනවා මචන් ස්තුතියි පොස්ට් එක දැම්මාට මෙතන
     
    • Like
    Reactions: Wild-EYE

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මේක නම් වටිනවා මචන් ස්තුතියි පොස්ට් එක දැම්මාට මෙතන

    එල මචං
    11.gif
    ඔය Post එක දාපු කෙනා හිතාගන්න බැරි විදියට Photos Edit කරලා දාලා තිබ්බා සමහර ඒවා Phone එකකින් ගහපුවද කියලා හිතාගාන්න බැරි තරම් අපේ අයත් Edit කරන්නේ නැතුව Photos දානවා එත් නිකමට PS හරි LR පුංචි Touch එකක් ගියානම් Photo එකට මාර Look සහ Crative ගතියක් එකක් එනවා :)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එල මචං
    11.gif
    ඔය Post එක දාපු කෙනා හිතාගන්න බැරි විදියට Photos Edit කරලා දාලා තිබ්බා සමහර ඒවා Phone එකකින් ගහපුවද කියලා හිතාගාන්න බැරි තරම් අපේ අයත් Edit කරන්නේ නැතුව Photos දානවා එත් නිකමට PS හරි LR පුංචි Touch එකක් ගියානම් Photo එකට මාර Look සහ Crative ගතියක් එකක් එනවා :)
    එක නම් සහතික ඇත්ත මචන් මටත් එහේම වෙලා තියෙනවා ලොකුවට LR ඉගෙනගෙන නෙවෙයි ‍ගොඩාක් බෙසික් දෙවල් වලින් පොටො එකට ලොකු වෙනසක් කරන්න පුලුවන්
    මේ ත්රෙඩ් එකෙත් හොද පොටො ටිකක් වැටුනා LR වලින් එඩිට් කරලා අපේ කට්ටියත් එවා මම යාලුවොන්ට පෙන්නුවාම උන් පිලිගන්නෙම නැ පොන් එකකින් ගත්තු පොටො කියලා :)
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    එක නම් සහතික ඇත්ත මචන් මටත් එහේම වෙලා තියෙනවා ලොකුවට LR ඉගෙනගෙන නෙවෙයි ‍ගොඩාක් බෙසික් දෙවල් වලින් පොටො එකට ලොකු වෙනසක් කරන්න පුලුවන්
    මේ ත්රෙඩ් එකෙත් හොද පොටො ටිකක් වැටුනා LR වලින් එඩිට් කරලා අපේ කට්ටියත් එවා මම යාලුවොන්ට පෙන්නුවාම උන් පිලිගන්නෙම නැ පොන් එකකින් ගත්තු පොටො කියලා :)

    :yes: :)
    11.gif
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කව්රුහරි යාලුවෙක් beach එකක පොටො ටිකක් දාලා තිබුනා මතකයි මට අර යන්න ආමි එකේ අදුරන කෙනෙක් එහේම ඹනේ කියලා ත්රෙඩ් එකේ අග ඉදලා මුලට ගියා හම්බුනේ නැනේ අප්පා :sorry::sorry:
    දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් ලින්ක් එක හරි දාපු කෙනාව හරි කියනවාද පොඩි විස්තරයන් අහගන්න
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කව්රුහරි යාලුවෙක් beach එකක පොටො ටිකක් දාලා තිබුනා මතකයි මට අර යන්න ආමි එකේ අදුරන කෙනෙක් එහේම ඹනේ කියලා ත්රෙඩ් එකේ අග ඉදලා මුලට ගියා හම්බුනේ නැනේ අප්පා :sorry::sorry:
    දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් ලින්ක් එක හරි දාපු කෙනාව හරි කියනවාද පොඩි විස්තරයන් අහගන්න
    මාබල් බීච් නේහ්.. මටත් මතකයි