මට ෆෝන් සහ සිම් සම්බන්දව පොඩි ප්රශ්න වගයක් තියෙනවා දන්න කෙනෙක් උත්තර දෙන්න. .
1. එමි නම්බර් එකෙක් ඒ ෆෝන් එක කලින් යූස් කරපු සිම්වල නම්බර් දැනගන්න පුලුවන්ද? පුලුවන්නම් ඒ විස්තර තබාගන්නා ආයතනය කුමක්ද? නැත්තන් මේ මොහොතේ බාවිතාවන සිම් නම්බර් එක විතරද දැනගන්න පුලුවන්?
2. සිම් එක යූස් කරද්දි ඒ සිම් එක විටින් විට ෆෝන් කීපයකට දමා ඇත්නම් ඒ ෆෝන් වල විස්තර එමි නම්බර් දැනගන්න පුලුවන්ද? පුලුවන් නම් ඒ විස්තර පවතින්නේ සිම්පත අයිති ආයතනයේද වෙනත් ආයතනයකද? සිම්පත අක්රීය නම් ඒ සිම්පත අවසන් වරට බාවිතාකල ෆෝන් එකේ එමි නම්බර් එක සිම්පත අයත් ආයතනයේ සේව් වී තිබේද?
3. සිම් එකක රෙජිස්ටර් විස්තර දැනගන්න ඒ සිම් එක අයත් ආයතනයේම කෙනෙක්ගේ සහය ලබාගන්න ඕනේද? උදාහරනෙකට එයාටෙල් නම්බර් එකක විස්තර එයාටෙල් එකෙන්ම ගන්න ඕනද ඩයලොග් එකෙන් ගන්න බැරිද? ඕනම සිම් එකක විස්තර ගන්න වෙනමම ආයතනයක් තිබේද?
4. නම්බර් එකෙන් යම් සිම්පතක් ඒ අවස්තාවේ බාවිතාවන ගම/නගරය සොයාගත හැකි උපකරන මොනවාද? ඒ සදහා වෙනමම ආයතන හෝ වෙනත් ක්රම තිබේද?
5. සිම්පත් බෙදීයන්නේ නම්බර් පිලිවෙලින්ද? උදාහරනෙකට අවසන් අන්ක 500, 501, 502, 503 වගේ තියෙන සිම් එකම ගමක බෙදීයනවද? නැත්තන් එකක් යාපනේ, එකක් නුවර, එකක් කොලඹ ලෙස බේදි යන්න පුලුවන්ද? යම් සිම් එකක අවසන් අන්කය 500 නම් 501 සහිත අන්කයට කතාකර 500 අන්කය අයිති පලාත දැනගත හැකිද?
ඔන්න ඔය ප්රශ්න වලට උත්තර දන්නවනම් කියන්න. .