Mobitel bill arrears

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    සිංහලු මට පොඩි advice එකක් ඕන
    මගේ පරණ mobitel postpaid broadband connection එකක් තිබුණා
    ඕක මම සැහෙන කාලයක් පාවිච්චි කලේ නැහැ
    අද මොබිටෙල් එකෙන් කෝල් කරලා කියනවා රුපියල් හත්දාහස් ගානක arrears එකක් තියෙනවා එක ගෙවන්න කියලා
    ඕක ගෙව්වේ නැත්නම් මොබිටෙල් එකෙන් නඩු දායිද බන් ?
    මේ වගේ කේස් වලට නඩු වැටිච්ච උන් ඉන්නවද?
    දන්නා එකෙක් ඉන්නවනම් advice එකක් දීපන්කො
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මගේ 2500/= ඩිපොසිට් එක. 2500 පැන්න ගමන් ඩිස්කනෙක්ට් කරනවා උන්. එත් මට 11000 බිල් එකක් එව්වා ඉස්සර මම ගෙව්වේ නැහැ එපාර නඩු දානවා කියලා ආවා. එපාර Branch එකට ගිහිල්ලා ගෙවලා දැමමා උන් කිව්වා සිම් එක ඩිස්කනෙක්ට් කරනවනම් ඩිපොසිට් දීලා තියෙන සල්ලි වලින් අඩු කරනම් ඉතුරු ගාන අතින් දාන්න කියලා.

    ඕක ගෙවලා දාපන්
     
    • Like
    Reactions: naleen rox

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මගේ 2500/= ඩිපොසිට් එක. 2500 පැන්න ගමන් ඩිස්කනෙක්ට් කරනවා උන්. එත් මට 11000 බිල් එකක් එව්වා ඉස්සර මම ගෙව්වේ නැහැ එපාර නඩු දානවා කියලා ආවා. එපාර Branch එකට ගිහිල්ලා ගෙවලා දැමමා උන් කිව්වා සිම් එක ඩිස්කනෙක්ට් කරනවනම් ඩිපොසිට් දීලා තියෙන සල්ලි වලින් අඩු කරනම් ඉතුරු ගාන අතින් දාන්න කියලා.

    ඕක ගෙවලා දාපන්

    ok machan
    thx reply ekata
    reps++
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    7000 වඩා යනවා නඩු දැම්මොත් උන්ට :rolleyes: ගෙවපන් බන්, කාටවත් ණය වෙලා ජීවත් වෙන්න එපා. disconnect කරපන් ගෙවන්න බැරි නම් :)
     
    • Like
    Reactions: naleen rox

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    7000 වඩා යනවා නඩු දැම්මොත් උන්ට :rolleyes: ගෙවපන් බන්, කාටවත් ණය වෙලා ජීවත් වෙන්න එපා. disconnect කරපන් ගෙවන්න බැරි නම් :)

    ow ban heta wage higin gewala danna ona
    reps++