මචන්ලා ගොඩක් අය කපල් සිම් ගන්නවා මාත් කැම්පස් එකෙන් ගත්තා.අර ගත්තේ 1700ක් දීලා ගත්තට පස්සේ සිම් දෙක තිබ්බේ වෙන දෙන්නෙක්ගේ අයිඩි දෙකකට මගේ අයිඩි එකට වෙන කෙනෙක්ගේ සිම් දෙකක් දාලා.පස්සේ සිම් එක හදාගන්න හැම තැනම ගිය පස්සේ දන්නේ සිම් එකේ ඩිපොසිට් එක 500යි සිම් එකේ ගැන 100 කියලා.මගේ යාලුවෙක් අරගත්තා ගල්කිස්සේ සිංගර් මෙගා එකේ තියෙන මොබිටෙල් එකෙන් එයට ගියේ සිම් දෙකටම 1200 .කාට හරි වැදගත් වෙයි කියලා දැම්මේ