සහෝලා...
මෙකේ මොබිටෙල් එකෙ වැඩ කරන කෙනෙක් ඉන්නවද?? මට මොබිටෙල් esim එකක් ගන්න ඔනේ... Iphone 11 එකක්.... ආකෙඩ් වහලා නිසා esim එකක් ගන්න විදිහක් නෑ.. මම 21 ලන්කාවෙන් යනවා. යන්න කලින් esim එකක් ගන්න ඔනේ. කොරියන් සිම් එකයි ලන්කාවෙ එකයි දෙකම වැඩ කරගන්න ඔනේ.. එක නිසා මොබිටෙල් esim එකක් ගන්න ඔනේ...
දන්න කියන අය හෙල්ප් එකක් දෙන්නකෝ.... ස්තුතී...