මොබිටෙල් එකෙන් ගන්න පුළුවන් (Active) Call Packages මොනවද ?
M2O තමයි ඕනේ.. වෙබ් සයිට් එකේ මොකුත් විස්තරයක් නැහැ...
M2O තමයි ඕනේ.. වෙබ් සයිට් එකේ මොකුත් විස්තරයක් නැහැ...
M2O PREPAID මම දන්නා තරමින් නැහැ, හැබයි POSTPAID තියනවාමොබිටෙල් එකෙන් ගන්න පුළුවන් (Active) Call Packages මොනවද ?
M2O තමයි ඕනේ.. වෙබ් සයිට් එකේ මොකුත් විස්තරයක් නැහැ...![]()
Me package eka prepaid da? pakage eke nama mokakda?Rs. 350/=
M2M - 750, M2O - 250, DATA - 1GB night + 1GB day, NO SMS
රු360 ට M2M 750min,M2O 250min,M2M SMS 750, M2O SMS 250 (මේකේ ගාන හරියටම මතක නෑ) anytime Data 2GB මාසෙකට ලැබෙනවා
Rs. 350/=
M2M - 750, M2O - 250, DATA - 1GB night + 1GB day, NO SMS
සෞඛ්‍ය අංශයේ අයට special package එකක් දුන්නා (ලංකාව පුරාම දුන්නද නම් දන්නෙ නෑ) M2O 1000 mins + 1000 sms free prepaid package එකක්. රු. 298.00 ක් reload කරන්න ඕනි. අපි ගාව තියෙන number එකේ අන්තිම ඉලක්කමු 6 match වෙන්න ගන්න පුළුවන්.
උදා - අපි ගාව තියෙන නම්බර් එක 0714 123456 නම් අපිට ගන්න පුළුවන් 0707 123456 නම්බර් එක. ඒ වගේම 2GB data දෙනවා.
Me package eka prepaid da? pakage eke nama mokakda?
නමක් නම් දන්නේ නැහැ මචන් Prepaid/Postpaid දෙකටම එක Package එක තියෙන්නේ. Postpaid නම් 350 + Tax, Prepaid නම් Recharge 370. Arcade එකෙන් ගන්න පුලුවන්Me deke Names kiyannako..
071 x000yy0 mehema Number ekak thiyenne. Business wadakata gatte. Dan change karanna ba eka.. eka nisa thama Prepaid Baluwe.
------ Post added on Oct 19, 2021 at 8:47 AM
මෙික දැන් තියෙන number එකකට ගන්න පුලුවන්ද?Rs. 350/=
M2M - 750, M2O - 250, DATA - 1GB night + 1GB day, NO SMS
දන්නා විදිහට නම් බෑ. දැන් කොහොමද දන්නේ නැහැ මචන්මෙික දැන් තියෙන number එකකට ගන්න පුලුවන්ද?
තාමත් තියන Number එකට බැහැ ,අලුත් Number එකකට තමාදන්නා විදිහට නම් බෑ. දැන් කොහොමද දන්නේ නැහැ මචන්
තියන අංකෙ ප්‍රීපේඩ් කන්වර්ට් කරගන්න, reload amount එකෙන් ඔය පැකේජ් එක ඇක්ටිව් වෙන්නෙ 369/- ද කොහෙද ගාන හරියටම මතක නෑමෙික දැන් තියෙන number එකකට ගන්න පුලුවන්ද?
මගෙ තියෙන්නෙ උපහාර පැකේජ් එකක්. ලබ්බ මොනොත්තක්ද බන්.තාමත් තියන Number එකට බැහැ ,අලුත් Number එකකට තමා
උපහාර එකට වඩා හොද ඒවා තියේ බන්මගෙ තියෙන්නෙ උපහාර පැකේජ් එකක්. ලබ්බ මොනොත්තක්ද බන්.
අඩේ ඉතින් තියෙන එකටම ගන්නෙ කොහොමද :/උපහාර එකට වඩා හොද ඒවා තියේ බන්
Freedom කියලා එකක් තියේ එකේ Mobitel to Anynetwork විනාඩි 500 ෆ්‍රී එකක් තියේ .එකත් හොදයි මාසෙට 340 ගානක් සෙට් වෙන්නේ බදුත් එක්ක
උබට Number එක වෙනස් කරන්න වෙනවාඅඩේ ඉතින් තියෙන එකටම ගන්නෙ කොහොමද :/
