MODEM එකක් අන්ලොක් කරගන්න ඕන

[M]Boost

Member
Feb 14, 2012
94
4
0
Kandy
500කට නම් බැරි වේවි මචන්. 1500ක් වගේ යාවි කඩේකින් අන්ලොක් කරන්න.;)
 
DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    500කට නම් බැරි වේවි මචන්. 1500ක් වගේ යාවි කඩේකින් අන්ලොක් කරන්න.;)

    :rolleyes::rolleyes:එළකිරි කොල්ලො නිසා පුළුවන් වෙයි . කරලා දුන්නොත් වැඩේ . 1000 ක් විතර දෙනවා :yes::yes:
     
    [M]Boost

    Member
    Feb 14, 2012
    94
    4
    0
    Kandy
    :rolleyes::rolleyes:එළකිරි කොල්ලො නිසා පුළුවන් වෙයි . කරලා දුන්නොත් වැඩේ . 1000 ක් විතර දෙනවා :yes::yes:
    මම කිව්වෙ කඩේකින් කර ගන්න කියලා බන්! ඔය මොඩල් එක කොහෙන්ද හම්භ උනෙ?
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    මම කිව්වෙ කඩේකින් කර ගන්න කියලා බන්! ඔය මොඩල් එක කොහෙන්ද හම්භ උනෙ?

    පිටරටකින් ( ඕස්ට්‍රේලියා ):shocked: