MOHE Schollerships help

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දෙන ස්කොලර්ශිප්ස් වලට ඉන්ටව් එන්න කියල මැසේජ් එකක් ආපු හෝ මීට කලින් ඉන්ටවිව් ගියපු අය කවුරු හරි එළකිරියේ සිටිත් ද ? :)

    ඉන්නවා නං පොඩ්ඩක් මෙතනට සෙට් වෙන්නකෝ පස්න ටිකක් තියෙනවා දැනගන්න :sorry: