කට්ටිය Moneymarket Account වලින් මොනවද වෙන්නේ?
ex - මේකේ 5lakhs දැම්මොත් කොහොමද වැඬේ වෙන්නේ?
සල්ලි සේරම loss වෙන්න පුළුවන් ද?
මොන bank එකද හොඳ?
මොනවද තියන risk?
වෙන account types මොනවද high interest එකක් තියන?
(Sampath hit saver/commercial super saver වගේ)

save money have some fun/donate/help poor.
edited. anthima satheta ahurala wedima gatte.