Moratuwe Campus එක ලගින් බෝඩිමක්
අනේ මේ උදව්ව කරන කෙනාට පින් සිද්ද වෙනවා ......campus එක ඉස්සරහ පාරෙන් නැතුව 1st lane , 2 න්ඩ් lane නම් වඩා හොදයි..........ගානේ සිද්දියක් නැ මට ..room එකේ මන් ඇරෙන්න දෙනෙක් උනාට අවුලක් නැ .......බෝඩිමක් හොයලා දෙන්නකෝ.... මේක පින් අතේ වැඩක් කියලා හිතලා කරන්නකෝ........

අනිත් එක කැම්පස් එක ඉස්සරහා පාරේ ඉන්නේ නැත්තේ මොකෝ වලියක්වත් දාගත්තද... උඹට ඕනෙම නම් මගේ යාලුවෙක් ඉන්නවා ඒ පැත්තේ... මම අහලා හෙට pm එකක් දාන්නම්....
..