Motherboard

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    ASUS PRIME B250M-A
    Gigabyte B250-HD3
    MSI B250M GAMING PRO
    MSI B250M MORTAR

    මේ බෝඩ් ටිකෙන් හොඳම මොකක්ද? i5 7400, Kingston 8gb ram, msi gtx 1050ti gaming x මේව දාල තමයි හදන්න ඉන්නෙ. 15000-18000 වගේ තමයි මේ ටිකේ මිල
     
    Last edited:

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    brand ekak hatiyatanam man reccomend karanne ASUS thama machn. unge ecoboard wala eco mode ehema marama watinawa
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    ASUS PRIME B250M-A
    Gigabyte B250-HD3
    MSI B250M GAMING PRO
    MSI B250M MORTAR

    මේ බෝඩ් ටිකෙන් හොඳම මොකක්ද? i5 7400, Kingston 8gb ram, msi gtx 1050ti gaming x මේව දාල තමයි හදන්න ඉන්නෙ. 15000-18000 වගේ තමයි මේ ටිකේ මිල

    ඔය ඕනේ එකක් හොදයි බන් දැන්.warranty හොද තැනකින් ගනින්.

    පොඩි suggestion එකක් දෙන්නද? උබේ system එක දැකලා කියන්න හිතුනා. තියෙන අඩුම mb එක ගනින්. 10ක් වගේ වියදම් කරලා. ඉතුරු ගාන vga එකට දාපන්. බොරුවට gaming mb කියලා වියදම් කරන්න එපා.
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    ඔය ඕනේ එකක් හොදයි බන් දැන්.warranty හොද තැනකින් ගනින්.

    පොඩි suggestion එකක් දෙන්නද? උබේ system එක දැකලා කියන්න හිතුනා. තියෙන අඩුම mb එක ගනින්. 10ක් වගේ වියදම් කරලා. ඉතුරු ගාන vga එකට දාපන්. බොරුවට gaming mb කියලා වියදම් කරන්න එපා.

    1050ti eka 32k wge wenne.. 5k aduwen mb eka aran ithuru tika daala 40ta duwen wena hoda graphics card ekak nane. Okkoma 45+
     
    MonsteR_X

    Well-known member
  • Jun 2, 2017
    973
    175
    63
    cyber/ .s
    yako oya set eke gana 15000-18000 bola..? ehenam ubata waradila... gtx 1050 eka TI ekakuth wela oya wage 3k ganak set wenne vga ekatama..
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113

    OED8zor.gif(yasi96)
    n9UhMcJ.gif(yasi96)
    n1347Bt.gif(yasi96)
    mUm3u3E.gif(yasi96)