Mother's Mercy

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,450
    1
    42,521
    113
    Game of Thrones ඔක්කොම බැලුව..
    සීසන් 5ම බලල ඉවරයි..

    අයියෝ jhon snow ව මරල දැම්ම.. අර පොඩි කොල්ලත් පිහියෙන් ඇන්න..
     
    • Like
    Reactions: erozan

    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    අනේ හුත්ත... තාම බලන්න පටන් ගත්තෙත් නැහැ මු ස්පොයිල් කරලත් ඉවරයි
    ඉදකින්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අර කවුද කියුව වගේම ඔකුන්ගෙ තාත්ත නෙඩ් ස්ටක්ගෙ ඉදන් මහ මොඩයො රැලක් බන්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,450
    1
    42,521
    113
    අර කවුද කියුව වගේම ඔකුන්ගෙ තාත්ත නෙඩ් ස්ටක්ගෙ ඉදන් මහ මොඩයො රැලක් බන්

    ඒත් බං තමන්ගෙ අයමයි මරල දාන්නෙ.. :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,450
    1
    42,521
    113
    අර පොඩි එකා අන්තිමට පිහියෙන් අනින විදිය දැක්කම හිතෙනව, උගෙ අම්මයි තාත්තයි මරල දැම්ම එක හොඳයි කියල.. :dull:
    වැඩක් නෑනෙ ඌ කරන්නෙත් ඒ දේමනෙ.. ජෝන් ස්නෝ ඌට ෆයිට් කරන හැටිත් කියල දුන්න.. :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,450
    1
    42,521
    113
    MV5BMTM1MTI5Mzc0MF5BMl5BanBnXkFtZTYwNzgzOTQz._V1_UY317_CR20,0,214,317_AL_.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒත් බං තමන්ගෙ අයමයි මරල දාන්නෙ.. :(
    මම හෙන ආසවෙන් බන් සිසන් 1 බලුවෙ ,මම පලවෙනියට බලද්දි හෙන ආසවෙන් උන්නෙ නෙඩ් ස්ටක් රජ වෙයි කියල උනේ උගෙ බෙල්ල කපපු එක. ඉට පස්සෙ හිත හදා ගත්ත කමක් නැ උගෙ පුතා හරි රජ වෙයි කියල ,උනේ ඌ මරුන එක . වැඩක් නැ කතා කරල ඔක මහ කරුම කතාවක් රජ වෙයි කියල හිතන හැම එකාගෙම බෙල්ලනෙ බන් යන්නෙ :oo::oo:
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,450
    1
    42,521
    113
    මම හෙන ආසවෙන් බන් සිසන් 1 බලුවෙ ,මම පලවෙනියට බලද්දි හෙන ආසවෙන් උන්නෙ නෙඩ් ස්ටක් රජ වෙයි කියල උනේ උගෙ බෙල්ල කපපු එක. ඉට පස්සෙ හිත හදා ගත්ත කමක් නැ උගෙ පුතා හරි රජ වෙයි කියල ,උනේ ඌ මරුන එක . වැඩක් නැ කතා කරල ඔක මහ කරුම කතාවක් රජ වෙයි කියල හිතන හැම එකාගෙම බෙල්ලනෙ බන් යන්නෙ :oo::oo:

    :) උඹ විතරයි බං මේ ත්‍රෙඩ් එකේ වැදගත් විදියට කමෙන්ට් කරන්නෙ..

    තෑන්ක්ස් මචං 10+
     
    Last edited: