Questions Motion sensor alarm හොද මොකක් ද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං මට අපේ ඉඩමට (වගා කරපු) කවුරුහරි අවොත් ගෙදරට alarm එකක් වගේ වැදෙන්න set කරන්න පුළුවන් motion sensor alarm තියනවා ද ලංකාවේ. ඔය gadget එක ගහන්න ඕනේ 100m වගේ දුරින්. max 20m area එකක් cover කරන්න ඕනේ.

    ප්‍රශ්නේ මේකයි මේ කොටසේ වගා කරලා තියෙන්නේ. මොකෙක් හරි හොරකම් කරනවා පලදාව. camera set කරා, එත් මට ඕනේ මට ඕනේ අපු ගමන් අපිට දැනගන්න ක්‍රමයක්.
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,944
    13,855
    113
    126
    Hogwarts
    මොකෙක් හරි හොරකම් කරනවා පලදාව. camera set කරා
    camera watat ahu une ne kiyanne, rajapaksa kenek tama aniwa
     
    Last edited: