Motor Show ගියපු අය කව්ද ඉන්නේ

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Motor Show ගියපු අය කව්ද ඉන්නේ

    ඇතුලට වර යන්න කලින් බලලා පලෙයල්ලා

    Geneva-Motor-Show-2012-Girls-Part-4.jpg


    මේ පාර ඒක මෙලො රහක් නැ කියලා ඉයේ ගියපු උන් කිව්වා උබලා කව්ද ගියපු අය ඉන්නේ ‍‍:no::no:
    ගිහින් වැඩක් වෙයිද ?‍:baffled::baffled:
    අම්බානෙකට වැස්සලු ඒ මදිවට
    :angry::angry::angry:

    බම්ප් කරපල්ලා අනික් යන්න ඉන්න ඒවුන්ටත බලන්න්
    :yes:


     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    mat giya bn. ynwanm ube kattak hama paranma yna puruddta gyta melo rahak na bn. Off road wahana tikai thawa bike wagekui nm tibuna.......gya prat ohomai eye nm bike wagayk karakuna..... ane mnda yna noena eka ube thernayk..........................
     
    Aug 28, 2014
    53
    6
    0
    යන්නනම් එපා කවුරුත්... ගියාම හිතෙයි ආපු මෝඩකම කියල.. කාර් සේල් එකකට ගියා වගේ... පාර අයිනෙ හිටියනම් ඔයිට හොද වාහන ටිකක් බලන්න තිබුණ..
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    me wesse mona show da ban,athal eke gedetta wela coffee ekak gaha gaha film ekak balana tharam athal ekak na,me dawas wala eliyata behela :P