Motorbike for 3 lakhs......(උදව්වක් දීපල්ලා)

kassa119

Active member
  • May 1, 2011
    423
    57
    28
    150nam pulsar / hunk / CBZ / Gixxer wage thiyenne neda machan. Hunk eka padala thiyenawa sapa pahasuwa athinnam hodai :yes:
    ow machan, owagen ekak thamyi beluwe, pulsar 150 thamyi thiyenne budget ekata hariyanna:dull:
    [suzuki gixxer එකක් ගනිං 360,000 විතර වෙයි. fz නම් ගන්න් එපෝ.
    ela machan, 3 kin eha tikak amaruyi bn, lease danawa kiyanne awasi wedak:sorry:

    fzත් එපා gixxerත් එපා....
    Honda Honet 160 එකක් ගනින්.. ඒකනන් පට්ට උපරිමයි බ්‍රෝ.. 405,000 වෙන්නෙ....
    බැලන්ස් එක පට්ට...
    gana thamyi prashne machan, :sorry:
     

    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    attachment.php



    mekath maru ban 2.48k wenne.
    ela ela, eth machan oke depeththen thiyena plastic keli dekata mama kemathi ne, bike eka over designed wage:dull:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,750
    1
    11,063
    113
    ජපනෙක් ගනින් tw...මායි තව එකෙකුයි දාලා හොඳට අදිනවා...ඒ කියන්නේ තුන් දෙනෙක්ගේ බර...:P
     

    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    ජපනෙක් ගනින් tw...මායි තව එකෙකුයි දාලා හොඳට අදිනවා...ඒ කියන්නේ තුන් දෙනෙක්ගේ බර...:P
    ela ela machan, hoda bike ekak hoya ganna eka thamyi wede
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,750
    1
    11,063
    113
    ela ela machan, hoda bike ekak hoya ganna eka thamyi wede

    ඔව් මචන් ඒක තමයි අවුල...දැන් රෙජිස්ටර් කරන්ඩ දෙන්නැති හින්දා හොඳ බයික් දෙන්නෑ,තිබ්බත් අස්ප ගනන්....:(:(:(
     

    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    ඔව් මචන් ඒක තමයි අවුල...දැන් රෙජිස්ටර් කරන්ඩ දෙන්නැති හින්දා හොඳ බයික් දෙන්නෑ,තිබ්බත් අස්ප ගනන්....:(:(:(
    :yes::dull::dull: