Motorbike for 3 lakhs......(උදව්වක් දීපල්ලා)

kassa119

Active member
  • May 1, 2011
    423
    57
    28
    Motorbike for 3 lakhs......(උදව්වක් දීපල්ලා)

    මචන්ලා මන් ගාව දැන් තියෙන්නේ Discover 100 එකක්, ඒක පාවිච්චි කරා ඇති කියල හිතෙනවා. ලොකුම අවුල තමයි මේ මගුල අදිනවා මදි බන්, දෙන්නෙක් දාල කන්දක් එහෙම සෙට් වුනොත් එන්ජින් එක අඬ අඬා අදින්නේ:eek:. ඒනිසා අඩුම ගානේ 150cc එකක් වත් ගන්න බැලුවේ. 3lks වගේ වියදම් කරන්න පුළුවන් වේවි.


    ගන්න හොද බයික් එකක් කියපල්ලකෝ...ලොකු උදව්වක්:cool:
     
    • Like
    Reactions: kellsupun

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,978
    12,321
    113
    Behind u :p
    hunk, pulsar180

    wagee ekak ganin

    megelanga tiyenne xcd125 ekak eeka kandu adinawane ban..

    umba nuwara eli pathteda inne loku kandu tiyanawada
     
    • Like
    Reactions: kassa119

    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    hunk, pulsar180

    wagee ekak ganin

    megelanga tiyenne xcd125 ekak eeka kandu adinawane ban..

    umba nuwara eli pathteda inne loku kandu tiyanawada

    ela ela machn:cool::cool:

    Hero bike awulak nedda ban, den honda ekath ekka joint venture ekath nane:confused:

    matale pethte inne, loku thiya podi kandak wath adinne ne ban, kohomath discover 100 eka under powered bike ekaklu:yes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    150nam pulsar / hunk / CBZ / Gixxer wage thiyenne neda machan. Hunk eka padala thiyenawa sapa pahasuwa athinnam hodai :yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    fz ekak ganin ithuru 1lks finance dala

    [suzuki gixxer එකක් ගනිං 360,000 විතර වෙයි. fz නම් ගන්න් එපෝ.

    fzත් එපා gixxerත් එපා....
    Honda Honet 160 එකක් ගනින්.. ඒකනන් පට්ට උපරිමයි බ්‍රෝ.. 405,000 වෙන්නෙ....
    බැලන්ස් එක පට්ට...
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    2.50kata AX1 ekk ithuru 50 pothe daganin maintain walata.. aye kandaka unath jet eka wage adinawa..
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    fzත් එපා gixxerත් එපා....
    Honda Honet 160 එකක් ගනින්.. ඒකනන් පට්ට උපරිමයි බ්‍රෝ.. 405,000 වෙන්නෙ....
    බැලන්ස් එක පට්ට...

    apoo..400000ta ganna owa bike da bn..oita wada hoda, engine capacity balance market okkoma wadi japan bike 2k gaththaki 400000ta.
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    fzත් එපා gixxerත් එපා....
    Honda Honet 160 එකක් ගනින්.. ඒකනන් පට්ට උපරිමයි බ්‍රෝ.. 405,000 වෙන්නෙ....
    බැලන්ස් එක පට්ට...

    adoo eewa 4lkh da bun :shocked::shocked: man dakka paare ehema yanawa thambili paata ekak ehema :shocked::shocked:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    fzත් එපා gixxerත් එපා....
    Honda Honet 160 එකක් ගනින්.. ඒකනන් පට්ට උපරිමයි බ්‍රෝ.. 405,000 වෙන්නෙ....
    බැලන්ස් එක පට්ට...

    ඔයා ලග තියෙන්නේ ඒකක්ද...:eek: ඔයා කෙට්ටු නිසා පරිස්සමින් කුමා..:angry:
     

    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    attachment.php



    mekath maru ban 2.48k wenne.
     

    Attachments

    • Capture.JPG
      Capture.JPG
      65.2 KB · Views: 166