gewana ganata bike eka watinne ne, ehemayi kiyala pulsar ehama watinawa kiyanawa neme, eth pulsar ekatath sapekshawa fz eka overpriced![]()
අඩේ මම මගෙ Pulser 150 දීලා FZ එකක් ගන්න හැදුවෙ බන්. 415000 එකක් තියනව, අනිත් එක 385000, Gixxer එක කැතයිනෙ බන්. Honda Hornet 160R එකත් එහෙමනෙ බන්. අර තරම් ලුක් එකක් නෑනෙ..






pallegama peththe inne


. මාතලේ කිව්වට 18km විතර තව යන්ට ඕනි ගමට
.