Motorbike for 3 lakhs......(උදව්වක් දීපල්ලා)

@media

Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    gewana ganata bike eka watinne ne, ehemayi kiyala pulsar ehama watinawa kiyanawa neme, eth pulsar ekatath sapekshawa fz eka overpriced:yes:

    :sorry: අඩේ මම මගෙ Pulser 150 දීලා FZ එකක් ගන්න හැදුවෙ බන්.
    415000 එකක් තියනව, අනිත් එක 385000, Gixxer එක කැතයිනෙ බන්. Honda Hornet 160R එකත් එහෙමනෙ බන්. අර තරම් ලුක් එකක් නෑනෙ.. :sorry::sorry::sorry:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ගනිං බන් බෙන්ලියක්. ලක්ෂ තුනක් තියේනම් ඉන්දියන් ලබ්බවල් හොයන්නෙ මොකටද

    znxaa9.jpg
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    CB4 250 registered s හරි hyper Vtec (spec 1) හරි පුළුවන් 3 කට. jade තියෙනවා.
    2000 න් උඩ VTR250 (thai) එකකුත් 3.50කට වගේ බැරි නෑ. ඊට අමතරව LA Custom, Honda Rebel තියෙනවා.
    පෙට්‍රල් කෙරුවාව හොඳටම ඕන නම් Honda Phantom 200 තියෙනවා (thai).
    ඔය කිව්වේ honda විතරයි. :D
    තව dual sport ඒවත් තියෙනවා Ax-1 xr වගේ.
     
    Last edited:

    Roman Reigns

    Member
    Dec 30, 2015
    74
    2
    0
    CB4 250 registered s හරි hyper Vtec (spec 1) හරි පුළුවන් 3 කට. jade තියෙනවා.
    2000 න් උඩ VTR250 (thai) එකකුත් 3.50කට වගේ බැරි නෑ. ඊට අමතරව LA Custom, Honda Rebel තියෙනවා.
    පෙට්‍රල් කෙරුවාව හොඳටම ඕන නම් Honda Phantom 200 තියෙනවා (thai).
    ඔය කිව්වේ honda විතරයි. :D
    තව dual sport ඒවත් තියෙනවා Ax-1 xr වගේ.

    machan cbr unregistered ekak keeyak withara wei da???
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    discover 100cc man padala thiyenawa bn. eka ona kandak naginawa bn. 125cc eka nam kohomath awlak na. pulsar nam 150cc eka hodai.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    machan cbr unregistered ekak keeyak withara wei da???

    හරියටම කියන්න අමාරුයි මචන්. 105ක් මිට අවුරුදු 2කට කලින් ගත්ත 3.90යි reg කරන්නත් එක්ක. මම හිතන්නේ 3-3.50 වෙද්දී පුළුවන් වෙයි.
     
    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    :sorry: අඩේ මම මගෙ Pulser 150 දීලා FZ එකක් ගන්න හැදුවෙ බන්.
    415000 එකක් තියනව, අනිත් එක 385000, Gixxer එක කැතයිනෙ බන්. Honda Hornet 160R එකත් එහෙමනෙ බන්. අර තරම් ලුක් එකක් නෑනෙ.. :sorry::sorry::sorry:
    බයික් එකේ ලුක් එක නම් පට්ට, ඒ වෙනුවෙන් 1lks වියදම් කරන්න කැමතිනම් ගන්න:sorry:

    මම නම් කියන්නෙ මචන් පල්සර් එක දීල ගන්න බලනවා නම් vtr250 ක් වගේ බලපන් මචන් පට්ට බයික එක, මන් ලග සල්ලි නෑ. නැත්තම් මමත් ගන්න බැලුවෙ vtr250 එකක්:yes:
     
    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජපනෙක් ගන්නවනම් හොයල බලල ගනින් මචන් අවුලක් වෙන්නෑ. වැඩේ තියෙන්නෙ ඉතින් පොඩ්ඩක් හොයන්න වෙනව :) AX-1, Hornet, Jade, CBR වගේ ඒව
     
    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    ගනිං බන් බෙන්ලියක්. ලක්ෂ තුනක් තියේනම් ඉන්දියන් ලබ්බවල් හොයන්නෙ මොකටද

    znxaa9.jpg
    meka asapa ganan neda hoda ekak:shocked:
    :)

    CB4 250 registered s හරි hyper Vtec (spec 1) හරි පුළුවන් 3 කට. jade තියෙනවා.
    2000 න් උඩ VTR250 (thai) එකකුත් 3.50කට වගේ බැරි නෑ. ඊට අමතරව LA Custom, Honda Rebel තියෙනවා.
    පෙට්‍රල් කෙරුවාව හොඳටම ඕන නම් Honda Phantom 200 තියෙනවා (thai).
    ඔය කිව්වේ honda විතරයි. :D
    තව dual sport ඒවත් තියෙනවා Ax-1 xr වගේ.
    ela thanks machan, vtr ekakata nam patta asai, eth uparima 3 yi puluwan:dull:
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    mathale kiwwata mathalema neme,:P pallegama peththe inne:)

    ලග්ගල පල්ලේගම නේද,,,,

    මාත් මාතලේ බන් :rolleyes:. මාතලේ කිව්වට 18km විතර තව යන්ට ඕනි ගමට:baffled:.
    අඩේ අපේ පැත්තෙත් කඳු බන්. මගේ යාලුවෙක් ලග 100cc එකක් තියනවා. එකනම් අවුලක් නැතුව 2k දාලා හොඳට කඳු අදිනවා බන්:eek::eek:.