Motorcycle ගැන දන්න උන් වරෙල්ලා.

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
එහෙනං ඉතින් යමහා SR 400 එකක්ම තමයි.
හැබැයි ගෙන්නන්න සීන් දන්නේ නැ,මෙහෙන් used ඒවා හොයාගන්න පුළුවන්,
 

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,206
    113
    Gotham City
    japan ekakatama yana eka hodai machan,
    yamaha kiyanne man asama brand eka.
    gaththoth nulak dapan apitath ganna...
    bump
    එකෙන්ම බන්. ජපන් බයික් ,වාහන සුපිරි කොලිටි එක අතින් නම්. මන් ගත්ත ගමන් නූලක් දාන්නම්. හැබැයි අද හෙටම නම් නෙමෙ, සල්ලි පොඩි අවුලකුත් තියෙනවා . එකයි මන් ටැක්ස් කොහොමද කියලා ඇහැව්වෙ .
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,206
    113
    Gotham City
    දන්නේ නෑ බං..කියක් වැඩිද කියලා ටක්ස්..දැන් තැපැල් 90 ලක්ෂ දෙකකට වැඩිය වැඩියි
    අප්පා එහෙමද ?? මන් මෙ ගැන වැඩිය දන්නෙ නැහැ බන් .

    ටැක්ස් ගෙවල ජපන් අලුත් බයික් ගෙන්නල වැඩක් නෑ මචන්. ලොකු මුදලක් යට කරන්න වෙනව. දැන් කෑලි වලට ගෙනාපු ඒවත් රෙජිස්ටර් කරන්නම විතර යනව ලොකු ගානක්. 250cc එකක් ලක්ශ 2ක් යනව රෙජිස්ට්‍රේශන් විතරක්. 400cc එකකට යනව ලක්ශ 3.50. ඒත් මේ මස 4රට දිපු සහන කාලෙ ඇතුලත විතරයි. ඉතින් ගන්න වෙන්නෙ මචන් කලින් රෙජිස්ටර් කරපු එකක් තමා. බ්‍රෑන්ඩ් එක හැර උබ ආස බයික් ස්ටයිල් එක අනුවත් ඉතින් තෝරද්දි සමහර ඒව අහක දාන්න වෙනව. කොහොම උනත් ජපන් බයික් ඔක්කොම වගේ හොදයි එකම දේ ඉතින් ලන්කාවෙනම් Honda බයික් වලටනම් ඉතින් කෑලිවලින් අඩුඅපාඩුවක් නෑ. අනික් ඒවටත් පාර්ට්ස්නම් ඇති මන් වැඩිය දන්නෑ මගෙ තියෙන්නෙත් හොන්ඩ එකක්.

    හොන්ඩා එකක් තමා අපෙ තාත්තා ගාවත් තිබ්බෙ ඒ කාලෙ.


    ටැක්ස් ගෙවලා ගන්නවා කියන්නේ බයික් දෙකක ගාන යනවා...:sorry:


    අප්පා එච්චර ටැක්ස් වදිනවාද බන් ?


    අර ඉන්දියන් කඩුත්තු වලට කොහොමද ?


    registered ekak ganin. honda magna yamaha virago wage cruiser bike thiyanwa.
    අහ් තැන්ක්ස් මචං. මන් හොයලා බලන්නම් .
    jhr1uqdzripcxcoup8fy.jpg


    https://autoportal.com/newbikes/ducati/scrambler/



    ඩුකාටි නම් නමයි සොබනෙයි විතරයි බන්, කල් පැවැත්ම පාවිච්චිය අතින් ජපන් බයික් වලට ගහන්න බැහ .


    මොව වගේ එකක්ද ගන්න ඉන්නේ

    ඔව් බන් මෙ ජාතියෙ එකක් තමා හිතන් ඉන්නෙ. ස්පොර්ට්ස් එව්වට මන් වැඩිය ආස නැහැ.




    අහ් තැන්ක්ස් මචං. මන් අහලා බලන්නම් .
    එහෙනං ඉතින් යමහා SR 400 එකක්ම තමයි.
    හැබැයි ගෙන්නන්න සීන් දන්නේ නැ,මෙහෙන් used ඒවා හොයාගන්න පුළුවන්,



    …ගාණ කොහොම වෙයිද මචං
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    yamaha loku capacity bikes nam aulak na eth man ahala thiyenawa yamaha engine ikmanin gewenna balanawa kiyala...honda,suzuki,kawasaki...saha yamahath godak hoda bike thiyenawa...
     

    madushanka345

    Active member
  • May 30, 2014
    789
    228
    43
    ගේ ඇතුලේ
    බයික් කෑලි කරල පිටරවල් වලින් මෙහේ පටවන්නෙ කොහොමද බන්??? අහු වෙන්නෙ නැද්ද??? ලගඩිත් Ducati එකක් අල්ලලා තිබ්බා Italy වලින් මෙහෙට ගෙන්නපු එකක්!! කොහොමද බන් මෙහෙම කරන්නෙ??