Motorcycle Carburetor Tuning.......

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    byk eke mona dewal karath mata hariyata karannama bari de tamai carb tune karana eka :baffled::baffled:
    ow ban wede tikak amaruyi thamyi:dull:
    මගේ කාබ් එක තියන්ඩ වෙලා බන් තියෙන්නේ.කොච්චර හැදුවත් හරියන්නේ නෑ.රු 25000ක් ලු ජපන් එක.:(
    ade ehemada:dull:
    වැදගත් ලිපියක් මචෝ


    rep+ :) bump

    Patta mchan.thankz godak dewal igena gaththa

    mara wadagath machan tnx a lot

    සුපිරි ත්‍රෙඩ් එකක් මචං!! මම ඔය සීන් එක දැනගෙන හිටියේ.. හරියටම දැනගත්තේ අද!! තෑන්ක්ස්!


    පට්ට මචන්



    good post bro keep update


    හැමෝටම ස්තූතියි:cool::)
     

    buwa68

    Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    මචන්,

    මගේ බයික් එක TVS Flame එකක්. ඒකේ ලගදි ඉදන් සෑහෙන්න පෙට්‍රල් පිච්චෙන්න ගත්තා. සාමන්‍යයෙන් කලේ 52-55 ක් වගේ. ඊට පස්සෙ ඒක 32-35 බැස්සා. එන්ජිම නිකන් තියෙද්දිත් ඩුම දාන්න ගත්තා. ඊට පස්සේ සර්විස් සෙන්ටර් දැම්මා.මුන් කිව්වා එන්ජිම බෝර් කරන්න වෙයි.10,000කට වඩා යයි කියලා.මට නිඅකන් පිස්සු හැදුනා වගේ. ඒක මම විශවස කලේ නෑ.පස්සේ ගෙවල් ලග ගරාජ් එකකට දැම්ම.ඌ මොනාදෝ කරල හරි කිව්වා. දුවල බලද්දි තිබ්බ විදියම තමා. මම පස්සේ උබේ ත්‍රෙඩ් එක හොයල ප්‍රින්ට් කරන් හොදට කියවලා තිබ්බ විදියට කලා. කියල වැඩක් නෑ මචන් දුම දාන එක අඩු උනා. පස්සේ මම දුවලා බැලුවා.ආපහු 52-55 ගානට කරනවා.වැඩේට මිනිත්තු 15ක් වත් ගියෙ නෑ. සතයක්වත් ගියෙ නෑ. බයි එක නියමට වැඩ.

    තව පොඩි දෙයක්, බයික් එක ෆුල් ඇක්සලරේට් කරාන්කොට නම් තාම දුම යනවා. ඒත් ෆුල් කලාම විතරයි.නොර්මල් ගානට දුම යන්නේ නෑ. (කලින් නම් නික තියෙද්දිත් දුම් ගියා ) ඒක අවුලක්ද?

    උබට ගොඩක් පින් කරපු උදවුවට.නැත්නම් මම නිකන් 10000 වියදම් කරනවා. බයි එකේ තාම 50000 දුවලා තියෙන්නේ.

    engine oil balaNNA...piston rings gihinda danna
     

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    මචං idle එක ටිකක් වැඩි කරලා තිබ්බ කියලා අවුලක් නහනෙ නේද, ස්ටාර්ට් කරන් යන්නෙ නැතුව ඉන්නවනම් නෙ idle වලින් ප්‍රශ්නයක් වෙන්නෙ.
    මච්ං 60-70 විතර එකම වෙගයෙන් යනකොට පොඩි miss කරන ගතියක් එනවා ඇයි ඒ..
     

    dinindu kan

    Member
    Nov 12, 2013
    243
    9
    0
    මචං idle එක ටිකක් වැඩි කරලා තිබ්බ කියලා අවුලක් නහනෙ නේද, ස්ටාර්ට් කරන් යන්නෙ නැතුව ඉන්නවනම් නෙ idle වලින් ප්‍රශ්නයක් වෙන්නෙ.
    මච්ං 60-70 විතර එකම වෙගයෙන් යනකොට පොඩි miss කරන ගතියක් එනවා ඇයි ඒ..
    matat me awula thiyenawa..patina ekak.55 penna gaman poddak miss karala thamai pickup wenne
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මචං idle එක ටිකක් වැඩි කරලා තිබ්බ කියලා අවුලක් නහනෙ නේද, ස්ටාර්ට් කරන් යන්නෙ නැතුව ඉන්නවනම් නෙ idle වලින් ප්‍රශ්නයක් වෙන්නෙ.
    මච්ං 60-70 විතර එකම වෙගයෙන් යනකොට පොඩි miss කරන ගතියක් එනවා ඇයි ඒ..

    same here, 100cc hindada?