Motorcycle Carburetor Tuning.......

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිරාවටම පට්ටම ත්‍රෙඩ් එකක් මචෝ... ඩයප්‍රැම් කාර්බ් ගැන දැම්මට ස්තූතියි...:)
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    • Like
    Reactions: tas

    lochana.asitha

    Junior member
  • Jan 28, 2012
    256
    11
    18
    Home
    මචෝ මට කියල දෙනකො lean මික්සර් එකක් එන්ජිම හානිදායක වෙන්න කොහොමද කියලා?
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මචෝ මට කියල දෙනකො lean මික්සර් එකක් එන්ජිම හානිදායක වෙන්න කොහොමද කියලා?
    මෙහෙමයි මචන්,

    සාමන්‍යයෙන් එන්ජිමේ දහනය වෙලා එලියට යන පිටාර් වාතයේ යම් කිසි නොදැවුනු කාබන් අංශු ප්‍රතිශයකුත් තියෙන්නෙ ඕනේ, ඒ කාබන් අංශු වලින් දහන කුටීරය වගේම අනෙක් උපාංග(උදා-වෑල්) වල තාපය එලියට ගෙනිහිල්ල ඒව සිසිල් කරවනවා, මික්සර් එක ලීන් වුනාම නොදැවුනු කාබන් අංශු අඩු නිසා එන්ජිම ඕවර් හීට් වෙනවා. ඕවර් හීට වෙන එක එන්ජිමකට කොහොමවත්ම හොඳ නෑනේ.

    අනික තමයි මික්සර් එක ඕනෙවට වඩා ලීන් උනාම එන්ජිම මිස් කර කර දුවන්න ගන්නවා, ඒ කියන්නෙ එන්ජිම knock වෙවී දුවන්නේ, ඒක එන්ජිමේ මැකෑනිකල් පාට්ස් වලට හොඳ නෑ, connecting rods එහෙම ඇද වෙන්න උනත් පුළුවන් එහෙම උනාම.

    :)
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මගේ කාබ් එක තියන්ඩ වෙලා බන් තියෙන්නේ.කොච්චර හැදුවත් හරියන්නේ නෑ.රු 25000ක් ලු ජපන් එක.:(
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මචන්,

    මගේ බයික් එක TVS Flame එකක්. ඒකේ ලගදි ඉදන් සෑහෙන්න පෙට්‍රල් පිච්චෙන්න ගත්තා. සාමන්‍යයෙන් කලේ 52-55 ක් වගේ. ඊට පස්සෙ ඒක 32-35 බැස්සා. එන්ජිම නිකන් තියෙද්දිත් ඩුම දාන්න ගත්තා. ඊට පස්සේ සර්විස් සෙන්ටර් දැම්මා.මුන් කිව්වා එන්ජිම බෝර් කරන්න වෙයි.10,000කට වඩා යයි කියලා.මට නිඅකන් පිස්සු හැදුනා වගේ. ඒක මම විශවස කලේ නෑ.පස්සේ ගෙවල් ලග ගරාජ් එකකට දැම්ම.ඌ මොනාදෝ කරල හරි කිව්වා. දුවල බලද්දි තිබ්බ විදියම තමා. මම පස්සේ උබේ ත්‍රෙඩ් එක හොයල ප්‍රින්ට් කරන් හොදට කියවලා තිබ්බ විදියට කලා. කියල වැඩක් නෑ මචන් දුම දාන එක අඩු උනා. පස්සේ මම දුවලා බැලුවා.ආපහු 52-55 ගානට කරනවා.වැඩේට මිනිත්තු 15ක් වත් ගියෙ නෑ. සතයක්වත් ගියෙ නෑ. බයි එක නියමට වැඩ.

    තව පොඩි දෙයක්, බයික් එක ෆුල් ඇක්සලරේට් කරාන්කොට නම් තාම දුම යනවා. ඒත් ෆුල් කලාම විතරයි.නොර්මල් ගානට දුම යන්නේ නෑ. (කලින් නම් නික තියෙද්දිත් දුම් ගියා ) ඒක අවුලක්ද?

    උබට ගොඩක් පින් කරපු උදවුවට.නැත්නම් මම නිකන් 10000 වියදම් කරනවා. බයි එකේ තාම 50000 දුවලා තියෙන්නේ.
     
    Last edited:

    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    සුපිරි ත්‍රෙඩ් එකක් මචං!! මම ඔය සීන් එක දැනගෙන හිටියේ.. හරියටම දැනගත්තේ අද!! තෑන්ක්ස්!
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මචන්,

    මගේ බයික් එක TVS Flame එකක්. ඒකේ ලගදි ඉදන් සෑහෙන්න පෙට්‍රල් පිච්චෙන්න ගත්තා. සාමන්‍යයෙන් කලේ 52-55 ක් වගේ. ඊට පස්සෙ ඒක 32-35 බැස්සා. එන්ජිම නිකන් තියෙද්දිත් ඩුම දාන්න ගත්තා. ඊට පස්සේ සර්විස් සෙන්ටර් දැම්මා.මුන් කිව්වා එන්ජිම බෝර් කරන්න වෙයි.10,000කට වඩා යයි කියලා.මට නිඅකන් පිස්සු හැදුනා වගේ. ඒක මම විශවස කලේ නෑ.පස්සේ ගෙවල් ලග ගරාජ් එකකට දැම්ම.ඌ මොනාදෝ කරල හරි කිව්වා. දුවල බලද්දි තිබ්බ විදියම තමා. මම පස්සේ උබේ ත්‍රෙඩ් එක හොයල ප්‍රින්ට් කරන් හොදට කියවලා තිබ්බ විදියට කලා. කියල වැඩක් නෑ මචන් දුම දාන එක අඩු උනා. පස්සේ මම දුවලා බැලුවා.ආපහු 52-55 ගානට කරනවා.වැඩේට මිනිත්තු 15ක් වත් ගියෙ නෑ. සතයක්වත් ගියෙ නෑ. බයි එක නියමට වැඩ.

    තව පොඩි දෙයක්, බයික් එක ෆුල් ඇක්සලරේට් කරාන්කොට නම් තාම දුම යනවා. ඒත් ෆුල් කලාම විතරයි.නොර්මල් ගානට දුම යන්නේ නෑ. (කලින් නම් නික තියෙද්දිත් දුම් ගියා ) ඒක අවුලක්ද?

    උබට ගොඩක් පින් කරපු උදවුවට.නැත්නම් මම නිකන් 10000 වියදම් කරනවා. බයි එකේ තාම 50000 දුවලා තියෙන්නේ.
    ඇත්තටම ගොඩක් සතුටුයි මචන්, මහන්සි වෙලා මේ වගේ ත්‍රෙඩ් දාල බලාපොරොත්තු වෙන්නෙ උඹලගෙ මේ වගේ කොමෙන්ට්ස් තමයි, සිරාවටම සතුටුයි:cool:

    සාමාන්‍යයෙන් නම් දුම යන්න හොඳ නෑ, මොන පාට දුමක්ද යන්නෙ මචන්, කලුද නිල්ද:confused:
    එන්ජින් ඔයිල් අඩුවෙන ගතියක් තියෙනවද?